ලෝක ළමා දිනය සමරමින් ඉතාලියේ ෆිරැන්සේ  නගරයේ  ශ්‍රී ලාංකිකයන් ස්ථාන දෙකක උත්සව දෙකක් සංවිධානය කැර ඇතැයි ෆිරැන්සේ ආරංචි කියයි.