මිතුරන් පිරිසක් සමඟ පානදුර පින්වත්ත මුහදේ දිය නෑමට ගිය බොක්සිං ශූරයකුගේ සිරුර දිනකට පසු ගොඩ ගත් බව පොලීසිය කියයි.
පන්නල පහළයාය එරන්ද චන්ද්‍රරත්න (19) මෙසේ මිය ගියේය.
ඔහුගේ පෙම්වතියද රැල්ලට ගසාගෙන යද්දී බේරාගත් බව සහන සේවකයෝ කියති.තරුණයාගේ සිරුර පින්වත්තෙන් කිලෝමීටර් දෙකක් ඈතින් සොයා ගනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැළකිල්ල නිසා දෙමාපිය සහෝදරයින් මොනතරම් සන්තාපයට පත්වනවා ඇද්ද? (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
ජීවිතාරක්ෂක පිහිනුම් කරුවන් සිටින තැන් වලින් පමණක් නෑමට පිහිනීම නොහැකි අය වග බලා ගත යුතුයි නේද? (නදී)