පුත්තලම පරණ මන්නාරම් පාරේ කඩයක මෝදක නම් අනවසර වාජිකරණය වැටලීමට පොලීසිය පැමිණි නමුත් සොයාගත හැකි වුයේ එක් ගුලියක් පමණි.පොලීසිය එන ආරංචියට තවත් ගුලි 1375ක් පමණ පොලිතීන් මල්ලක දමා ළිදට දමා ඇත.
පොලීසිය ළිදෙන් මෙය ගොඩ ගත්තේය .එක් ගුලියක් රුපියල් පනහට විකුණන බවත් ඊට ගංජා මිශ්‍ර බවත් පාසල් සිසුන්ද ඊට අබ්බැහි වී ඇති බවත් පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුලියේ රස දන්නෝ දනිති. දැන් නඩුවට ඔය ඔක්කොම ඉදිරිපත් කරනවද? (නි)
මොකක්ද ඇත්තටම මේ වාජිකරණය කියන්නේ? (නි)
කොහොමද ටිකිරි මොලේ (නදී)
දෙන් මේ ලිඳෙන් වතුර බොන අයත් වාජීකරණය වෙයිද දන්නේ නැහැ. මුදලාලි පාසල් ළමුන් වාජීකරණය කරන ගමන් ලිදත් වාජීකරණය කරලා (නදී)
ඇයි තරුණ පරපුර මෙහෙම විනාශ කරන්නේ? (නි)
සාමාන්‍යයෙන් ගුලි කාල වතුර බෝතල් 2 - 3 ක් බොන්න ඕනා. මුදලාලි කරලා තියෙන වැඩේ හරි ගුලිත් සමග වතුර විකුනන්නත් පුළුවන්. (නදී)
මේක හොඳ ඔසුවක් දැන් ඉන්න තරුණ පරම්පරාව එ්ක මත් වීම සඳහා භාවිතා කරන එක ගොඩක් නරක දෙයක්. අනවසර ලෙස විකිණීමත් ගොඩක් වැරදි දෙයක්. (නදී)
කොහොමත් ඔය ගුලි කන කට්ටිය ඕවා කන්නෙත් ළිං වල වැටෙන්නනේ. ඒක හින්දා මුදලාලි කරලා තියෙන වැඩෙත් වරදක් නැහැ.වෙනදට ගුලි කන කට්ටිය ළිං වල වැටෙනවා. මෙදාපාර ගුලි ටික කෙලින්ම ළිඳේ (නි)
මුදලාලිගේ මොළේ තමයි මොළේ (නි)
දැන් ළිඳේ වතුර බොන්නේ කොහොමද? (නි)
අපරාදේ ගුලි ටික (නදී)
බේත් එක්ක ගුලි කන එක හොඳද නරකද? (නදී)
තිලිනි ඔය අැත්තටම දන්නේ නැද්ද වාජීකරණය කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ ඔයා තාම පොඩි දරුවෙක් වගේ. කොහොම උනත් අපරාදේ ගුලි ටික. (නදී)
මමත් පාසල් යන කාලේ ඕවා කාලා තියෙනවා (නි)
ගුලි කියන්නේ අායුර්වේදයේ එන බේතක්. අපේ ඉන්න අය ඉවක් බවක් නැතුව කෑවට මම දන්නා විදිහට ඒක කන්න ඕනි ගම්මිරිස් තරම් ගුලියක් උදේ කිරි තේ එකත් එක්ක. අපේ ඉන්න මැටි හරක් ඕක කන්නේ බඩගින්නටනේ (නදී)
ලෙඩේට නම් කියාපු බෙහෙත. (නදී)
මුදලාලිත් ගුලියක් කාලා ඉන්න ඇති (නදී)
අපරාදේ. (නදී)
අපරාදේ (නදී)
මිනිසුනි දැන්වත් හැදෙන්න (නදී)
මේක බෙහෙතක් වෙද මහතාගේ නියමය අනුව පමණක් නිකුත් කරන්න. මේවා තහනම් කරන එකෙන් වෙන්නේ ඉංග්‍රීසි බෙහෙත් වලට තැන යන එක විතරයි (නදී)