අම්පාර දිස්ත්‍රික්කයේ දමන මඩවල ලන්ද නීත්ත අතිශය පසුගාමි හා නොදියුණු ගමකි. එහි ජීවත්වන පවුල් 300 ක බෞද්ධ ජනතාව සදහා වන්දනාමාන කිරීමට ශ්‍රී ශෛලතලාරාමයට ඉදිවූ අභිනව බුදු මැදුර කුලියාපිටිය ධම්මගවේෂී හිමියන්ගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක බාලිකා අධ්‍යක්ෂ ආනන්ද පීරිස් මහතා යුවළ දායකත්වය සැපයූහ. ධම්මගවේශී හිමි ළඟදි ජපානයේ ටෝකියෝ නුවර ධර්මදූත සේවාවෙහි යෙදීමට නියමිතය.
තුන් මාසයක් එහි වැඩ සිටින ඒ හිමියෝ භාවනා හා කාව්‍යමය බෝධි පූජා පැවැත්වීමට යති.
ඒ හිමියන්ගේ දුරකථන අංකය 00818066088114

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් පිරෙන ක්‍රියාවක්. (නි)
සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි හිමියනි ඔබ වහන්සේට. (නදී)