අද(05) සවස කළුතරදී දුම්රියක හැපුණු පුද්ගලයකු කැබැලිවලට කැඩී ගිය බවත් ඔහු කවුදැයි හඳුනා ගැනීමට නොහැකි වු බවත් පොලිසිය හා දුම්රිය නිලධරයෝ කියති.
අද(05) සවස කළුතරදී දුම්රියක හැපුණු පුද්ගලයකු කැබැලිවලට කැඩී ගිය බවත් ඔහු කවුදැයි හඳුනා ගැනීමට නොහැකි වු බවත් පොලිසිය හා දුම්රිය නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණි !, චන්ද්‍ර වීරසිංහ කියපු එකම තව කීප වාරයක් මමත් ඔබට කියනවා. එ්ක නියමෙටම ඔබට සුදුසු නිසා. (නදී)
අයියෝ (නදී)
අනේ දෙවියනේ! (නි)
මොහු ගැන යම් හෝඩුවාවක් ඇතිමුත් තවම එයත් තහවුරු වී නැහැ (නි)
අනේ අරුණි, ඔයා පවු! (නි)
වැඩකරලා ගෙදර යනගමන් වෙන්න ඇති. පව් ගෙදර දරුවන් බලාගෙන ඇති. (නි)
කණගාටුදායක පුවතක්! (නි)
අරුණි !, චන්ද්‍ර වීරසිංහ කියපු එකම තව කීප වාරයක් මමත් ඔබට කියනවා. එ්ක නියමෙටම ඔබට සුදුසු නිසා. (ස)
මගේ මහත්තයා තවම ගෙදර ආවේ නැහැ අයියෝ (නදී)
අරුණි ඔබගේ මෝඩ විහිළුව ගොන්කම හා නොදැමුණු කම ප්‍රදර්ශනයක් කෙරෙන්නක්. ඔය විදියට අනුන්ගේ වේදනාකාරී අවස්ථාවල ගොන් ජෝක්ස් දමන්න තරම් අසංවේදී වුවේ ඇයි? (නදී)
අරුණි වගේ චාරයක් නැති, හැගීමක් නැති කෙනෙක් බැඳපු මිනිහට කෝච්චයට පනින්න වෙන එක අහන්නත් දෙයක්ද ? (නදී)
අරුණි නමින් පෙනී සිටින්නේ බන්දුලද ? (නදී)
අරුණි නම ලස්සන උනාට අනිත් ඒවා ලස්සන නැතුව ඇති. කොහොමත් එයාව කසාද බඳින කෙනා නම් කෝච්චියට පනින එක හැරෙන්න වෙන දෙයක් නැහැ. මේ වගේ අය එක්ක කොහොමද ජිවත් වෙන්නේ කිසිම හැගීමක් නැති මල මිනී එක්ක. (නදී)