අකුරල පුරාණ පත්තිනි දේවාලයේ දේව පූජා මංගල්‍යය ආරම්භ කරමින් දේවාල කමිටුව සංවිධානය කළ පෙරහර වීථි සංචාරය කෙරිණි. අකුරල කලායතනවල නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන් ඇතුළත්ව පෙරහර කහව මංසන්ධියට ගාලු පාර ඔස්සේ ගමන්කර ගෙවැදුණේය.