මහින්ද රාජපක්ෂ ජනපති වතිකාන සංචාරය අවසන් කැර අද(05) උදේ වරුවේද එංගලන්ත චාරිකාව අවසන් කැර රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ධ්‍යාවේද සිය රටට පැමිණියහ.
මහින්ද රාජපක්ෂ ජනපති වතිකාන සංචාරය අවසන් කැර අද(05) උදේ වරුවේද එංගලන්ත චාරිකාව අවසන් කැර රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ධ්‍යාවේද සිය රටට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රනිල් (දේශපාලනයෙන්) යති. අන්න නිවුස් එකක් එහෙම කීවා නම් (නදී)
රට සවාරි මේවා දේශපාලකයන්ට උරුම වස්තුන් , රටට සෙතක් හෝ විපතක් වේද යනු නොදනී (නදී)
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මගේ රට සාදරයෙන් පිළිගනිමි.ඉතාම අවිවේකී සමයක රාජකීය යුතුකම් ඉටුකරමින් අපේ රටට ලබාදිය යුතු සියලු දේ ලබාදීමට අති මහත් වෙහෙසක් දරන ඔබතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
ඔය වියදම් කරන්නේ රටේ සල්ලි නේද? (නදී)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
හැම දාම ජයවේවා කියාගෙන ඉන්න. අපිට කෙලවිලා ගියත් කියන්නත් කව්රත් නැහැ (නදී)
විමුක්ති, ඔහොම හිතන ඔබට කිසිදා විමුක්තියක් ලන් වෙන්නේ නැත. (නදී)