තලවතුගොඩ වැලි පාරේ නිවසක පිපිරිමක් ගැන සැල වී එහි ගිය තලංගම පොලීසිය පවසනුයේ බට්ටා රතිඥ්ඤා කිහිපයක් එකවර පුපුරුවා ඇති බවයි.
නිවසේ ගේට්ටුවකට සුළු හානි සිදු වී ඇති අතර දේශපාලනඥයකුගේ රියදුරකු මීට සම්බන්ධදැයි සොයන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට තව කල් තියෙනවා නේද ? දැන්ම හොල්මන් එලි බැහැලද? (නදී)
ඔය පැත්ත ගැන මම දන්නවා (නි)
දැන් රතිඤ්ඤා සද්දෙටත් මිනිස්සු බයවෙනවාද? (නි)
වෙඩි හඬ අසන රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා.......... මැරුනත් මේ පුරේ.. . මේ මනරම් සමේ.. උපදින්න මතු වාසනා .... (නි)
මේ මොකද? ඡන්දෙට දැන්ම ඉඳලම ලැහැස්ති වෙනවාවද්ද? (නි)