අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව සුළඟේ වේගය වැඩිවේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd