විළි බිය සිඳ පංසලට 10,000ක් ගෙවයි ගාලු මුවදොරදී විවාහක කතක අනිසි විදියට අල්ලා විළිබිය නැති වන පරිදි හිරිහැර කළ හමුදා සෙබළෙක් වර පිළිගත්තේය. එම කාන්තාවට රුපියල 02 February 2014
ඉඟුරු අක්කර කාලෙන් ලක්ෂ 14යි දේවහුව දඬුබැඳිරුප්පේ කේ ඒ සිරිමන් මහතා අක්කර කාලක ඉඟුරු වගාවකින් සරු අස්වැන්නක් ලැබීය. ඉඟුරු කිලෝවක මිල රුපියල් 300-340 දක්වා ම 02 February 2014
ඉතාලි අනතුරෙන් ලාංකිකයා මරුට ඉතාලියේ පලෙර්මෝ නුවර මෝටර් රථ දෙකක් හැපී එක් මෝටර් රථයක් පැදවූ ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය. ගිනි නිවන හමුදාව එනතුරු ඔහු එළ 02 February 2014
ගම්පහ කොල්ලයේ තිදෙනා රිමාන්ඩ් ගම්පහ ලිසිං සමාගමකින් රුපියල් දෙකෝටියකට ආසන්න රන් බඩු හා මුදල් කොල්ලකෑ බව කියන තිදෙනා හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණි 02 February 2014
ජවිපෙ නායක අනුර කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහ සමුළුවේ 02 February 2014
බිස්වාල් උතුරට යයි දකුණු හා මධ්‍යම ආසියා භාර ඇමෙරිකානු සහකාර රජ්‍ය ලේකම් නිෂා බිස්වාල් යාපනයේ දී තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු, උතුරු පළාත් ආ 02 February 2014
ලක් කත ඉතාලියේදී සඳළුතලෙන් බිමට ඉතාලියේ පලෙර්මෝ නගරයේ ෆ්ලෝරියෝ මාවතේ බැල්කනියකින් ලාංකික කාන්තාවක් බිමට වැටී රෝහල ගතකර ඇත. ඇය බිම වැටුණ හේතුව සොයා ගැනීමට 02 February 2014
ජවිපෙ රැල්ල රක්ත වර්ණයෙන් බබළයි ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණි. පක්ෂ නායක සෝමවංශ අ 02 February 2014
‘පෙම් බසය‘ දඹුලු පොලිසියේ තිරවලින් සියලුම වීදුරු ආවරණය කළ පෞද්ගලික බසයක සිටි අමතර පන්ති සිසුහු දෙදෙනෙක් හා සිසුවියෝ දෙදෙනෙක් , බසයේ කොන්දොස්තර හා රියදු 02 February 2014
බත්තරමුල්ලේ ආරක්ෂක කැමරා පිරික්සයි බත්තරමුල්ල අවට නිවෙස් හා ආයතනවල සීසීටීවී ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම පොලිසියෙන් අරඹා ඇත. ඝාතකයන්ගේ තොරතුරු ඒවායෙන් ලබාගත හැකි 02 February 2014
අලුත් හූනෙක් රන්මලේ කන්දෙන් මෙතෙක් මිනිස් ඇසට හසු නොවූ හූනකු රන්මලේකන්ද වනාන්තරයෙන් සොයා ගැනීමට මෙරට පර්යේෂකයෝ පිරිසක් සමත්වූහ. මාතර හා හම්බන්තොට දිස්ත්&zw 02 February 2014
ඝාතකයන් අල්ලන්න කණ්ඩායම් හයක් ව්‍යාපාර මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සෙවීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ නියෝගයෙන් කණ්ඩායම් හයක 02 February 2014
ගව මස් ජාවාරමක් අල්ලයි එල ගවයින් හා මී ගවයින් මැල්සිරිපුරයේ දී මරා කඩුගන්නාවේ ගවමස් අලෙවිසැල්වලට ප්‍රවාහනය කළ බව කියන හත් දෙනකු සමග රුපියල් ලක්ෂ පහකට ආස 02 February 2014
‘සරසවි සිසුනට හමුදා පුහුණුව එපා‘ අධ්‍යාපන හමුදාකරණය කිරීම සහ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුනට හමුදා කඳවුරුවල ලබා දෙන පුහුණුව නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ග 02 February 2014
දඹුලු පුර සබේ කැලෙත් කයි වැසිකිළිවලින් ඉවත් කරන මළ මුත්‍රා දඹුලු නගර සභාවේ ගලි රථවලින් දිගම්පතහ රජයේ රක්ෂිතයට අතහැරීම නිසා වල් අලින්ගේ ඇතුළු වන සතුන්ගේ ජ 02 February 2014
මිනීමරුවන් අල්ලන්න රොකී සහය වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සොයා ගැනීමට වෙහෙසෙන පොලීසිය නුගේගොඩ පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් සුනඛ රොකී ද මින 02 February 2014
කුරහන් වගාව සරුයි ගල්කිරියාගම මිරිහංපිටිගම හා කිරිඳිවත්ත ඇතුළු ප්‍රදේශවල මෙවර සරු කුරහන් අස්වැන්නක් ලැබූ බව ගොවියෝ කියති. තෙල් පොහොර නොයොදා කු 02 February 2014
ව්‍යාපාර මාධ්‍යවේදීනිය මරා දාලා මව්පියන් පල්ලියට ගිය අවස්ථාවේදී මෙල් ගුණසේකර (40) ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්රවෘත්ති මාධ්‍යවේදීනිය බත්තරමුල්ල සිය නිවසේදී පිහියකින් 02 February 2014
පාර නොහැදුවාට උද්ඝෝෂණ පාතේගම නාඔටුන්න ප්‍රධාන මාර්ගයඅලුත් වැඩියා කැර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් බෙලිවත්ත හන්දියේ උද්ඝෝෂණය ඇරැඹුහ. මේ 02 February 2014
මන්නාරම වළේ කැණිම් අත්හිටුවයි මන්නාරම තිරුකේදීෂ්වරන් කෝවිලේ වාර්ෂික උත්සවය නිසා මන්නාරම සමුහ මිනීවළේ කැනීම් තාවකාලිකව නතර කිරීමට රහස් පොලීසිය පියවර ගත්තේය. 02 February 2014
ඉන්දියා ධීවරයෝ 19 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වු තමිල්නාඩු ධීවරයින් 19 දෙනකු යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය 02 February 2014
නොනවත්වා ගිය රියට වෙඩි දික්වැල්ල රත්මලේදී අද අළුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් සහ තවත් නාඳුනන පිරිසක් අතර සිදු වු වෙඩි හුවමාරුවේදී එම පිරිස 02 February 2014
නායකත්ව පුහුණුවේ දී සිසුවෙක් මරුට ගන්නෝරුව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවෙක් මහනුවර රෝහලේ දී මියගියේය. බඩේ ආසාදනයක් නිස 01 February 2014
කිරිපිට මිල නඟී කිරිපිටි මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද ක 01 February 2014
කුඩු ඇද්ද ත්‍රිරෝද රියට වෙඩි රුපියල් ලක්ෂ 25ක් පමණ විදී වටිනාකමක් ඇති හෙරෝයින් මත් කුඩු කිලෝවක් ත්‍රිරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයක ත්‍රිරෝද රිය 01 February 2014
තීන්ත ලොරිය ප්‍රපාතයේ මහනුවර දෙස සිට මාතලේ දක්වා ධානය කළ තීන්ත පැටවූ ලොරියක් මාතලේ බලංකඩුව වංගවේ දි අඩි 50ක් පමණ ප්‍රතාපයට පෙරැළී ඇතැයි පොලිසිය කියයි. එහ 01 February 2014
රජිව්ගේ සංගීත ප්‍රසංගයක් ඉතාලියේ ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් යුරෝපා සංචාරයක් සදහා ඉතාලියට පැමිණ සිටි. හැත්තෑව දශකයේ ජනප්‍රියතම ගී එකතුවක් සමග අද ස 01 February 2014
කුණු කෑම වටලයි පානදුර නගරයේ ඇති භෝජන ශාලා සහ සුපිරි වෙළෙඳහල් වටලා පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් සෞඛය වෛද්‍ය නිලධාරීන් විසින් විනාශ කරනු ලැ 01 February 2014
ඉඩෝරයේ තරම මා ඔයටත් දැනේ මේ දිනවල පවතින දැඩි ඉඩෝරය නිසා මා ඔයේ අඹේපුස්ස ඕලුස්ස මංකඩේ ගල්තලාව මතු වී ඇත. වෙනදා සිය ගණනක් දිනකට මෙහි දිය නෑමට පැමිණෙති. 01 February 2014
සංදේශය මාදම්පේ දඹගල්ලේ අලුතින් හදාගෙන යන පාරක දී ලොරියක යට වුණු දරුවකු මියගිය බව පොලිසිය කියයි. 01 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026