ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත පුරාණ විහාරයේ වාර්ෂික පෙරහැර සිකුරාදා රාත්‍රී විථි සංචාරය කළේය. අලි ඇතුන් සහ සංස්කෘතික අංග රාශියක් සහිත මේ පෙරහර අතීතයේ ඇසළ මහෝත්සවයක් ලෙස පැවත 1974 න් පසු අභාවයට ගොස් තිබිණි. පසුව 2011 වර්ෂයේ දී යළි ආරම්භ කැරුණු කච්චිවත්ත පෙරහැර සෑම වර්ෂයක ම ඔක්තෝබර් මාසයේ වීථි සංචාරය කරයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නදී)
ඉතාමත් ලස්සනයි. ලස්සන පෙරහැරක් (නදී)
පැරණි හොද දේවල් අභාවයට යන්න නොදී ආරක්ෂා කරගැනීම ඉතාම හොඳයි. ඒ අනාගත පරපුර වෙනුවෙනි. ඉතා අලංකාර පෙරහැරක්. සංවිධානය කල උතුමන්ට පින් (නදී)
දකුනේ අග නගරයට ආඩම්බරයක්. ඉතාම ලස්සනයි. චාම් මනහරයි (නදී)
ඉතාමත් ලස්සනයි (ස)