ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී තියුණු ආයුධවලින් කපා කොටා දරුණු තුවාල සිදු වූ 50 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ ප්‍රහාරය තිදෙනකු පමණ සම්බන්ධයැයි ද පොලිසිය සැකකරයි.