මහවැලියෙන් දිඹුලාගල අරුණෝදය උදා වන්නට පෙර දිඹුලාගල අරණ්‍ය සේනාසනයේ කිතලගම සීලාලංකාර හිමියෝ පොළොන්නරුවට පයින්ම වැඩම කළහ.
එදා ඒ පැත්තේ සිටි වැදි පවුල්වල දරුවන් මහණ කිරීමට ද ඒ හිමියෝ දුර දක්නා නුවණින් කටයුතු කළහ.
ඒ හිමියන්ගේ ඝාතනයෙන් පසුව ද ඒ හිමියන් ඇරැඹු වැඩපිළිවෙළ ඉදිරියටම යයි.අද දිඹුලාගලට පරිගණකයද පැමිණ සිටී.දිඹුලාගල අරණ්‍ය සේනාසන පිරිවෙනට පරිගණකය රැගෙන ගියේ කොමර්ෂල් බැංකුවයි.
සීලාලංකාර හිමියන්ගෙන් පසු මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ සහ කාශ්‍යප පිරිවෙනේ මාදුරුඔය විජිතාලංකාර හිමියෝ දිඹුලාගලට නව ලොව හඳුන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අ හොදයි දහම් දැනුමෙන් මෙන්ම නව දැනුමෙන්ද සපිරි සග පරපුරක් බිහිවේවා.. (නදී)
දිඹුලාගල වැනි අති දුෂ්කර විහාරස්ථානයක සාම්නේරු වරුන් වෙනුවෙන් ,කොමර්ෂල් බැංකුව කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව, ඉටුකරනලද පුද සත්කාරය ඉතාමත් ශ්‍රේෂ්ඨයි. නායක හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටියා නම් උන් වහන්සේ කොතරම් සතුටක් ලබයිද ? (නදී)
නායක හාමුදුරුවෝ වැඩ සිටියා නම්. මේ සත් ක්‍රියාවට දායක වූ කොමර්ෂල් බැංකුවේ සැමට මගේ ප්‍රසංසාව. (නදී)