රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද 30 January 2014
අද කිසිවෙක් නම් නොදෙති බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැතිවරණ මහ ලේකම් කාර්යා 30 January 2014
සීත ගුහාවේ පිළිමය හොරු අරන් මිහින්තලේ මහ කනදරාව වැව ඉස්මත්තේ සීත ගුහාවේ බුදු පිළිම වහන්සේ සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. 30 January 2014
ප්‍රා සභා අටේ මුල් පුටු දැන් සිටින අයටයි අය වැය දෙවැනි වර පරාජයට පත් වූ ප්‍රාදේශීය සභා අටේ දැන් පවතින තත්ත්වය මාර්තු 31 දක්වා එසේම පැවතිය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන් 30 January 2014
රතුපස්වල නඩුව කල් යයි නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා ගම්පහ රතුපස්වල නඩුව අප්‍රේල් 24 වැනි දා තෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා ව 30 January 2014
විද්‍යා විද්‍යාලයයේ නැට්ටුවෝ වෙස් බඳිති ගල්කිස්ස විද්‍යා විද්‍යාලයයේ සිසුන් දහ දෙනකුට උඩරට නැටුම් සම්ප්‍රදායානුකූලව හිස වෙස් පැළඳවීමේ කලඑළි මංගල්‍යය ගල්කිස්ස ශ්‍ර 30 January 2014
පිත්තල හන්දියෙන් කෙලින්ම පිටකොටුවට කොළඹ ග්රීන්පාත් හි පිත්තල මංසන්ධියේ සිට සර් ජේම්ස් පීරීස් මාවත දෙසට රථ වාහන ගමන් කැර වීමේ පෙරහුරු සැළැස්මක් පොලී 30 January 2014
ලංකාවේ හතරක් බ්‍රිතාන්‍ය හිරේ මුහුදු මාර්ග වලින් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ අපරාධ කල්ලියක පස් දෙනෙක් සිර ගත කරනු ලැබ සිටිති. සි 30 January 2014
ලාංකිකයා හොරුන් අල්ලා දෙයි රියාද් නුවර අවන්හළකදී සෞවි රියාල් 90000ක් (රුපියල් 3137269.05) සොරකම් කළ දෙදනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙක් (25) පොලිසියට උදව් කළ 30 January 2014
මැල්සිරිපුර වැවක් වනසයි මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමතියි ගැමියෝ කියති. විශාල වළවල් හැරීම නිසා 30 January 2014
අද කාලගුණය (ජනවාරි 30) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී සහ රාත්‍රි කා 30 January 2014
රජ මහ විහාරයේ ගින්නක් ගලේවෙල දේවහූව රජමහ විහාරයේ හටගත් ගින්නක් නිවීමට දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිමන රථ දෙකම යවා ඇත. 30 January 2014
බෑග් හැඬලයෙන් ලක්ෂ හැට හයක් පනී වත්තල පදිංචි යකඩ බඩු ව්‍යාපාරිකයෙකු ගෙන ආ බෑගයක හැඩලය ඇතුලේ තිබී රුපියල් හැට හය ලක්ෂ තිස් අටදාස් දෙසිය විසි දෙකක් වටිනා 30 January 2014
හෝකන්දර ජෝඩුව යළි පොලිසියේ ජංගම දුරකතන ලබා දෙන බව කියමින් රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියේ සිටියදී නියෝජ්&zwj 29 January 2014
කෝටි 10ක කංසා ගිනි දෙවියාට යාල ජාතික වනෝද්‍යානයේ තම්මිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අක්කර හතරක කංසා හේන් දෙකක් ගිනි තැබූ බව පොලිස් විශේෂ කාර්ය බළකා 29 January 2014
පරණ හාදයා හාම්පුතාගේ ඇඟිල්ල කයි දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් වන පරිදි කටින් කඩා ද 29 January 2014
වවුනියාව මසුරන් සියවස් කිහිපයක් පැරණියි වවුනියාව, මරක්කරම්පලෙයි ප්‍රදේශයෙන් පෙරේදා (28) සොයාගත් ඉපැරණි කාසි තොගය 9-12 ශත වර්ෂවලට අයත් මසුරන් (මස්ස) බවට සාක්කි දරණ බව උතුරු පළා 29 January 2014
ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ දස දෙනකු අත්අ 29 January 2014
කුඹුරට කුඹුරක් ඉල්ලයි මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙනත් කුඹුරක් දෙන්නැය 29 January 2014
සිරසෙන් 16+ ගෙන එන ”යුකී සහ කවී’’ මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙකි. මේ යෞවනිය අතුල අ 29 January 2014
හැටන් පාරකත් කෙසෙල් පැළ සිටුවයි හැටන් වැලිමඩ මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් වැසියෝ අද උද්ඝෝෂණයක් කළහ. පාරේ කෙසෙල් පැළද සිටවූහ. කළු කොඩි ද ඇද්දාහ. ව 29 January 2014
බල්බය රිමාන්ඩ් මැදිරියට පාර කපයි කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ විදුලි බල්බ බෙදා දෙන උත්සවයක දී ඇමැති ෆවුසිගේ පෞද්ගලික ලේකම් කේ එච් හේමචන්ද්‍ර මහතාට පහර දුන්නැය 29 January 2014
මයුරාට ලොකු අපලයක් වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැල 29 January 2014
තව ලොක්කෙක් අත්අඩංගුවට වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්යක්ෂවරයෙක් ජනාධිපත 29 January 2014
ගුරුවරයා විදුහල්පතිට ගහලා? බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පහර දුන් බව කියන ගුරුවරයා ද රෝහල 29 January 2014
‘ඉන්දියා තෑග්ගෙන් හිතවතුන්ටත් බෙදලා‘ වව්නියාවේ යළි පදිංචි කළ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් පරිත්‍යාග කළ නිවාස රජයේ ඇමැතිවරයකු තම දේශපාලන හිතවතුන්ට දී ඇතැයි කියමින් වව්න 29 January 2014
මන්නාරම වළේ සිරුරු 53ක කොටස් මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි. මන්නාරම මහේස්ත්‍රාත් ආ 29 January 2014
පාර නොහැදුවාට පෙරේත තට්ටු කහවත්ත ඇන්දනා මාර්ගයේ අබලන් කිලෝමීටර දහය පිළිසකර නොකළැයි ගැමියෝ පාර අහුරා අද උද්ඝෝෂණයක් පැවැත්වීය. පාරේ වළවල්වල කෙසෙල්ගස් ද ස 29 January 2014
පැරීසියේ දී ඇල්ලූ කොටියා ලංකාවට? ප්‍රංශයේ දී අත් අඩංගුවට ගත් කොටි නායකයකු වන ජෙයන්තන් ධර්මලිංගම් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා උසාවි නියෝගයක් අපේක්ෂාවෙන් 29 January 2014
අද කාලගුණය (ජනවාරි 29) උතුරු, උතුරු මැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල තැන් තැන් වල වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහි 29 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026