බලපිටිය මුලික රෝහලේ  පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී බලපිටිය විහාරස්ථානයන්හි  විහාරාධිපති හිමි වරුන්ගේ සංගමය විසින් රෝහල් කාර්ය මණ්ඩලයට  බාර දෙනු ලැබීය.