ලෝක ළමා දින සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි.
එහිදී සමරු මුද්දරයක්ද නිකුත් කළ අතර සිසිහු නැටුම් ගැයුම් හා වැයුම්ද ඉදිරිපත් කළහ.
වලල්ලාවිට අධ්‍යාපන කලාපයේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේද එහි විදුහල්පති බී එම් එම් ජී ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි ආදි ශිෂ්‍ය සංගමයේ එකමුතුවෙන් ළමා දිනය සැමරීය
ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා සහ කෝපි කඩේ රංගන ශිල්පීන් ද මේ සඳහා එක්ව ප්‍රසංග රසය එක් කළේය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ළමා උළෙල 2014