රුපියල් නම ලක්ෂ තිස්පන්දහසක් වටිනා හෂීස් ග්‍රෑම් 775 ක් පාපැදියක බාර් එකක් තුළ සඟවාගෙන මෙරටට පැමිණි ඉන්දියා ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ඉන්දියාවේ මදුරෙයි පදිංච් 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට යු.එල් 134 දරණ ගුවන් යානයෙන් සැකකරු පාපැදියක් මෙරටට රැගෙන විත් සිටියදී ඇති වු සැකයක් මත පරික්ෂා කරද්දී මෙය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd