හාලිඇලදී ලංකාදීප ප්‍රාදේශිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට විරෝධය පලකිරීම සදහා දිවයිනේ සියලුම ප්‍රාදේශිය මාධ්‍ය සංවිධාන එකමුතුව (03) දින සිකුරාදා දවල් 12ට කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටි විරෝධතාවයක් සංවිධානය කැර ඇත.
දිගින් දිගටම මාධ්‍යවේදීන්ට සිදුවන පහර දීම් වලටද මෙහිදි විරෝධය පලකරන බව මාධ්‍ය සංගම් එකමුතුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මේකත් හරියට අර ගුරුවරියගේ ප්‍රශ්නය වගේ. (නි)
අපේ උපරිම සහයෝගය දෙනවා (නි)