“අනෙකුත් පක්ෂවල තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා.
අනෙක් පක්ෂවල තරුණයින් වේදිකාව හදනවා .කථිකයා වේදිකාවේ ඉන්නවා ජනතාව තෙමෙනවා. මෙතැන වෙන්නේ ඒකේ අනික් පැත්ත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකත්ෂ මහතා මාතලේ නාවුල පැවැති ජන හමුවකදී පැවසීය.
මෙහිදී ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුඩයක් ඉහළාගෙන ජනතාව ඇමැතුවේය.
‘දැන් විනාඩි දහයක් පමණ මං මේ අධික වැස්සේ කතා කළා .හැබැයි එක අකුණක්වක් ගහුවේ නෑ මම බොරු කිව්වේ නෑ කියන එකට හොදම සාක්කි තමයි ඒ ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'වැහි නැති හෙණ' කියලා ජාතියකුත් තියනවලු නේද? එහෙම කතාවක් මම අහලා තියෙනවා (නි)
සුබ අනාගතයක්! ජයවේවා! (නි)
නාමල් නාඋලදී නා කපන වැස්සේ තෙමිලා ගෙදර ගිහින් අම්මගෙන් හොඳටම බැනුම් අහන්න ඇති.(අ)
පාට පක්ෂ වශයෙන් බෙදෙන්න බෙදෙන්න රට යන්නෙ අගාධයට. එ්ක නිසා රටට අවංකවම සේවය කරන්න (නි)
මගේ හිතට එන දේ මට මෙතන ලියන්න අමාරුයි (නි)
කියන්න දේවල් නම් තියෙනවා. ඒත් මොකද කියන්නද කියලා හිතුනා (නි)
අපි තෙමුනොත් තමයි ඉතින් අසනීප වෙන්නෙත් (නි)
වැරදි කළොත් හෙණගහන්න පුළුවන් වගේම එක හීනෙන් එළිය නොවැටෙන බවත්, කොයි දෙයකටත් කාලයක් නියමයක් ඇති බවත් දැනගන්න. ජයවේවා! (නි)
ධම්ම, මෝඩ කතා කියන්න එපා. ජයවේවා නාමල් මැතිතුමාට! (නි)
මන්ත්‍රීතුමා පුලුවන් නම් ඔය වහින වතුර ටික රැකගන්න වැඩ පිළිවෙළක් යොදන්න. එහෙම නැත්නම් තව ටික දවසකින් කියයි වැව් ටික ඔක්කොම හිඳිලා කියලා. ජල ප්‍රශ්නය උග්‍ර වෙලා කියයි (නි)
මොනවද කතාවේදී කිව්වේ? (නි)
බොරු කියනකොට අකුණු ගහනවා කියන එක මම නම් පිළිගන්නෙ නැහැ (නි)
නාමල්, ඔබට ජය! (නි)
නාමල්, ඔබේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්න නිවැරදි අඩිතාලමක්. තරුණ පිරිස අද බුද්ධිමත්. ඔබට ජය ශ්‍රී! (නි)
දැන් කාලේ හැටියට අකුණුත් විකුණලානේ තියෙන්නේ! (නි)
ජනතාව නම් හැමදාම නානවා (නි)
හැබැයි අද කාලේ දේශපාලකයින් බොරු කියන තරමට අකුණු වදිනවා නම් අපේ රටේ මෙලහකට ඉතුරු වෙලා ඉන්නේ මේ අපි වගේ අහිංසක මහ ජනතාව විතරයි. (නි)
නාමල් කියන්නේ හොඳ කෙනෙක්. ජය වේවා! (නි)
ජනතාවට සේවය කිරීමට ඇති කැමැත්ත නේද මේකෙන් පෙනෙන්නේ? (නි)
අකුණු ගගන්න තරම් ඔබතුමා අවාසනාවන්ත නැතිබව අපි දන්නවා. ඔබ හොඳ පුද්ගලයෙක් (නි)
කතාව අසාගෙන සිටි ජනතාවටත් නොතෙමී ඉන්න කුඩ තිබුණාද? (නි)
සියලුම හේතුන් සහිතව ඔබ ඉහළ තැනකට යමින් ඉන්නවා. එයට අපි කැමතියි. එසේම "තාරුණ්‍යයට හෙටක් " හෝ " නිල් බලකාය " ලෙසින් ඔබගේ මුලිකත්වයෙන් කරගෙන යනු ලබන එකතුවේ නායකයා ලෙස බුද්ධිමත් තරුණයෙකුගේ බාහිර හා අභ්‍යන්තර හැඩගැස්මත්, අරුත්බර එහෙත් ගාම්බීර කතා විලාශයත් ඔබට තිබිය යුතුයැයි මම සිතනවා (නි)
කුඩයක්වත් නැතුව ජනතාව ඇමතුවා නම්, අන්න එතකොට තමයි මම හදවතින්ම සතුටුවෙන්නේ (නි)
කවුද ඔබතුමාට කිව්වේ බොරු කියනකොට අකුණු ගහනවා කියන කතාව? (නි)
තාත්තගේ තරුණ කාලෙත් අපිට මතකයි. කොහොම වුණත් හොද අනාගතයක් තිබෙන බව පෙනෙනවා. තාත්තා ගිය ගමනම යයි. (නි)
ඔබතුමාට මිනිස්සු කවදත් කැමතියි. වැස්සේ තෙමිලා හරි ඒකයි මිනිස්සු මේ කතාව අහන්න ඇත්තේ (නි)
බොරු කියනකොට අකුණු ගහනවා කියන කතාව බොරුවක් නෙමෙයිද? (නි)
රටේ සමහරු වැඩියෙන් කැමති මොනවාටද කියලා සමහර ප්‍රතිචාර වලින් පෙනෙනවා (නි)
නාමල් කියන්නේ හොඳ කෙනෙක්. ජය වේවා! (නි)
අනේ මගේ කට...................! (අ)