මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙක් ලබන 15 තෙක් මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ප්‍රාදේශීය සභා සභාපති දිනේෂ් ගුණරත්න (එජනිස), ඒ මනෝජ් එදිරිසිංහ, උෂාන් ලක්මාල් උස්සාපිටිය, ජේ චන්දික චමල් උභයධීර ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම මදි පක්ෂය කන ඵවුනට සමාවක් ඵපා ? (ස)
මේ වගේ අය අල්ලලා දඬුවම් දෙන්නම ඕනෑ. (නි)
පුදුම බලයක්නේ තියෙන්නේ. පාරට තාර ටිකක් දාන්න සල්ලි නැහැ. මිනිසුන්ට ගහන්න පුළුවන්. (නි)
බොහොම හොඳයි (නි)
මොකද්ද කාරියවසම් පුදුමේ හෙට අනිද්දම ඇප අරගෙන එලියට ඒවි. ඇවිත් අර පරණ සෙල්ලම ම පටන් ගනීවි එච්චරයි. මේක ජාතික ප්‍රශ්නයක්. මේ ප්‍රාදේශීය දේශපාලුවන්ගේ අමන කෙලි නවත්වන්න කාටවත් උවමනාවක් නැහැ. තිබුනත් කරන්න්නෙත් නැහැ. තමන්ගේ ඡන්ද පදනම දිහා බලාගෙන. පුදුම වැඩේ රටේ සිවිල් සමාජයත් ගල් ගැහිලා වගේ. මේවා දිහා බලන් ඉන්නවා මන්ද මොනවා කරන්නද කියල. (ස)
තව මොන කතාද අනේ! (නි)
පුදුමයි වගේම සන්තෝසයි නීතිය මේ තරම් ඉක්මනට ක්‍රියාත්මකවීම (අ)
හොද දඩුවම (අ)
මේ වර්ගයේ කට්ටියට වෙනම හිරගෙවල් හදන්න වෙයි. දැන් කට්ටිය තරඟෙට මේ වගේ වැඩ කරන්නේ. (ස)
ගුටි අනින්න දේශපාලකයන්ට බලය දුන්නේ කවුද? මේ ළඟදී දේශපාලකයෙක් තානාපති කෙනෙකුටත් ගුටි ඇනලා තිබුනා. (ස)
ශ්‍රී ලංකාවේ හිරගෙදර යවන්න තවත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සිටිනවද? (නි)
කියමනක් තියෙනවා 'කිරි එරෙන්න අඩන්න ඕනෑලු'! (නි)
ලබන ආත්මයේදීවත් ප්‍රාදේශීය දේශපාලුවන් නැති ලෝකයක උපදින්න ලැබේවා! (නි)
ජනතාවට පහරදෙන දේශපාලුවන්ට දැඩි දඩුවම් දියයුතුය (නි)