මත්තේගොඩ වැවක මළ සිරුරක් මත්තේගොඩ ඹළුපත්තෑව වැවේ මළසිරුරක් පා වෙන බව පළාතේ ග්‍රාමසේවා නිලධාරයා පොලිසියට දැන්වීය. සිරුර මෙතෙක් හඳුනාගෙන නැත. 01 February 2014
මුවකු මරා මස් තබාගත්තැයි සැකපිට තබ්බෝව රක්ෂිතයෙන් මරා දඩ මස් කිලෝ 14 සන්තකයේ තබා ගත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 February 2014
ඇඹිලිපිටියේ අයි.පී. ගෙදරට වෙඩි ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට සිකුරාදා රාත්‍රී 11.00ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැ 01 February 2014
අඟුලානේ දී ලොරියක් දුම්රියේ ගැටේ අඟුලාන පොලීසිය අසළ දුම්රිය හරස් පාරේ දී හැරවූ කුඩා ලොරියක් මාතර දුම්රියේ ගැටීමෙන් රියදුරා මියගිය බව පොලිසිය කියයි. 01 February 2014
බිළිඳු මළ සිරුරක් ළිදෙන් මතුවෙයි අනුරාධපුර ශ්‍රාවස්තිපුර පාළු ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. පෙර දින සිට මෙම දරුවා සහ ඇගේ මව අතුරුදහන් ව සිට 01 February 2014
ගොඩකවෙළ දී එජාප දෙදෙනකුට මැර ප්‍රහාරයක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙළදී පැවැත්වීමට නියමිත බල මණ්ඩල රැස්වීමේ සැරසිලි කරමින් සිටි එජාප ආධ 01 February 2014
අහසට වෙඩි තැබූ සැරයන් අත් අඩංගුවේ සඳ ලංකාව ඉරබඩගම ගරාජයකට ආ පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා අරගලයක් කළැයි මාරවිල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටී. තම මෝ 01 February 2014
කන්තලේට පොලිසි දෙකක් නැගෙනහිර පළාතේ කන්තලේ කොට්ඨාසයේ අද නව පොලිස් සථාන දෙකක් විවෘත කැරිණි. හබරණ-කන්තලේ මාර්ගයේ අග්බෝපුර පොලිසිය රුපියල් ලක්ෂ 315ක විය 31 January 2014
තේක්ක කැපු හමුදා පිරිස හමුදා අත්අඩංගුවට මහඔය රක්ෂිතයේ තේක්ක ගස් කැපු හමුදා ලුතිනන් හා සෙබළුන් අත් අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි. සිය වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් 31 January 2014
අතුරලියේ ආනන්ද හිමි අක්තපත්‍ර ලබති ‘ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව පමණක් නොසිතා මහණ ජීවීතය සාසනික හා සමාජ සේවය උදෙසා කැප කරන සමස්ත භික්ෂු සමාජයටම සිරස නමා ආ 31 January 2014
ගිනි නිවන හැටි උගනිති කොළඹ මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා හා ජීවීත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කැරැණු ‘ගිනි නිවීමේ ස 31 January 2014
ළමා රෝහල් අධ්යක්ෂ හිටි ගමන් මාරු කොළඹ බොරැල්ලේ රිජ්වේ අර්යා ළමා රෝහලේ අධ්යක්ෂ දොස්තර රත්නසිරි හේවගේ හිටි ගමන් ඉවත් කැර ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ් 31 January 2014
ලංකාවේ ගෑනී බෙදා ගන්න බැරිවේ කුවේට් රාජ්‍යයේ රැකියාව කළ ඊජීප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී සිටියදී තවත් ඊජිප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී යැයි කියන ශ්‍රී ලාංකික ක 31 January 2014
නිදන් හාරා ලක්ෂ හතරක් දඩ කති බදුල්ල අංදෙණිය ගංගාරාමයේ නිදන් හැරූ හිමි නමක ඇතුළු සිව් දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුප 31 January 2014
වෛද්‍යවරිය උඩු මහලින් බිමට වැටේ කුරුණෑගල රෝහල සමීපයේ නේවාසිකාගාරයක තුන් වැනි මහලෙන් වෛද්‍යවරියක බිමට වැටී ඇතැයි රෝහල කියයි. ඇය නේවාසික පුහුණුව ලබමින් සි 31 January 2014
තේක්ක කැපු හමුදාවේ 11 ට දඩ අම්පාර මාඔය බෝගමු යායේ තේකක් රක්ෂිතයේ අනවසරයෙන් ඇතුළු වී තේක්ක ගස් අටක් කැපු බවට වරඳ පිළිගත් යුද හමුදාවේ එකොළොස් දෙනකුට දෙහිඅත්ත 31 January 2014
රත්තරන් පොරවාගෙන යන්න බැරි වේ රුපියල් විසිනම ලක්ෂ තිස් දහසක් වටිනා මතුපිටින් රිදී ආලේප කළ රන් ආබරණ පැළඳ ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙ 31 January 2014
ජවිපෙ අල්ලස් කොමිසමට යළි යයි අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව පරීක්ෂණ ප්‍රමාද වන්නේ ඇයි දැයි විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන 31 January 2014
මීගමු ධීවරයෝ සහනාධාර ඉල්ලති ඉන්ධන සහනාධාර ඉල්ලමින් මීගමුව සුළුපන්න ධිවරයෝ අද මීගමු කළපුවේ උද්ඝෝෂණයක් කළහ. 31 January 2014
වෙරෝනා අලි රැස්වීම ඉරිදා වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ 2014 වර්ශයේ නිළවරණය පෙබරවාරි 02 ඉරු දින සවස 6 ට පොර්තා වෙස්කොවො වියා චිපොල්ලා දෙවස්ථාන ශාලාව 31 January 2014
සීතාවක ගඟේ මැණික් හාර කෝටියක් ගෙනේ සීතාවක ගඟේ තල්දුව පාලම අසල වෙන්දේසි කළ මැණික් ඉල්ලම්වලින් රුපියල් හාරකෝටියකට වඩා ආදායමක් ලැබුණු බව මැණික් හා ස්ර්ණාභරණ අධිකාරිය 31 January 2014
‘ගැහැණිය වංගෙඩියක් වගේ ’ ‘අද කාන්තාව මිරිස් අඹරන්නේ නෑ .ඒ වෙනුවට මැෂින් තියෙනවා ඒ නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා.අද කාන්තාව වංගෙඩි කොට වගේ‘සං 31 January 2014
සභාපති කාමරේ :උප සභාපති මුල් පුටුවේ හෝමාගම ප්‍රාදේශිය සභා රැස්වීම උප සභාපති ඉන්දික කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ කුඩා ශාලාවක අද උදේ ඇරැඹිණි. 31 January 2014
ලක් පෙම්වතිය මැරු ඊජීප්තු පෙම්වතා පෝරකේ කුවේට්හි ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලාංකික කතක ඝාතනය කළ ඊජීප්තු අනියම් සැමියාට මරණ දඬුවම නියම විය. මෙම පුද්ගලයා සමඟ ද 31 January 2014
වවුල් මස් කන්න ගිහින් 25000 ක් දඩ මා වවුල් මස් කිලෝ දෙකක් ඉව් බවට වරඳ පිළිගත් ගිලීමලේ එන් ජී අනුරජීවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කළංසුරිය මහතා රුපියල් 30 January 2014
එළදෙනටත් නිවුන්නු මෙයට වසර හතරකට පෙර ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන් පැටවුන් බිහි කළාය 30 January 2014
‘ලක් කත ඉතාලියේදී අතුරුදන් ‘ අන්තෝනියෝ ෆ්රන්චෙස්කෝ (61) නම් ඉතාලි ජාතිකයා සමග විවාහ වී පලේර්මෝ නුවර ජීවත් වූ නිසාරා පියුමි සිල්වා 24, දෙසැම්බර් මස සිට අත 30 January 2014
පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කළ 30 January 2014
ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ බව කියන තිදෙනෙක් හෝමාගම බැංකු කොල්ලයකද 30 January 2014
‘රාගික ඇඳුම් පිරිමින් අවුස්සනවා‘ කාන්තාවන් කෙළෙසීමට පත්වන්නේ පිරිමින්ගේ හැගීම් අවුස්සන සුළු ඇඳුම් විලාසිතා හා රාගික හැසීරීම් මුල්කරගෙන බව ඉන්දියාවේ බටහිර මහාරා 30 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026