1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂාන්තට මහාධිකරණ විනිසුරු කේ.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම නියම කළේය.
චෝදනා ලබා සිටි කොස්තාපල්වරුන් වන අබේරත්න, ප්‍රැන්සිස්, තිලකසිරි හා මෙහොමඩ් රිසාන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. නඩුව විභාග වූයේ සමන් රොෂාන්ත නොමැතිවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මරන්න කෝ බොරුවට කන්න දී දී හිරේ දාන්නෙ නැතුව ....(ස)
සමන් රොෂාන්ත ජිවතුන් අතර නැත්ද (ස)
නියමයි. නීතියට මගේ ගෞරවය. (ස)
සමන්ට මොකද උනේ කියලත් හොයල දාන්නකෝ. (ස)
මාංචු පිටින් මියැදෙන අය ගැනත්, නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)
හැමදාම පෝරකේට යනවා අනේ මන්ද .කොහෙද ඔය පෝරකේ තියෙන්නේ අනේ .දැන් කී දෙනෙක් මැරුවද පෝරකේට යවලා.දන්නා කෙනෙක් කියනකො නොදන්නා නිසා අහන්නේ හොදේ (අ)
අවුරුදු 20 ක් නඩු අහලා (නදී)