රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත  සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට   නීතීවේදී උදුල් ප්‍රේමරත්න මහතා සමඟ අද (03) කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණියාය