නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යාලයය කියයි.
වඩ්ඩුවාකල් පාලම අසල අධික දුර්ගන්ධයක් පවතින බව ද කියති.
යුද්ධයේ අවසන් අදියර පැවැති නන්දිකඩාල් කලපුවේ දී කොටි නායක ප්‍රභාකරන් ද ජීවිතක්ෂයට පත් විය.
ඔහු මිය ගියේ මැයි 18 වැනි දා ය. ඒ දිනවල කලපුව පිරී තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාළු සත්ව අහාර, පොහොර වලට ගත්ත හැකි නේද? (ස)
අම්මෝ! මාලු තොගයේ තරම! (නි)
මේවා කරවල කරලා එයිද දන්නේ නෑ(දිල්)
අපි මේකට ගොඩක් කැමතියි. (අ‘)
ලඟදීම කරවල විතරක් ඉතුරු වෙයිද දන්නේ නැහැ. (ස)