වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ම දර්ශනය වන්නේ නැත. චන්ද්‍රග්‍රහණයේ අවසන් කොටස පමණක් සවස් කාලයේ හඳ පායා එනවිට සුළු වශයෙන් මෙරටට පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. උතුරු හා දකුණු ඇමෙරිකා රටවලටත් ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව ඇතුළු නැගෙනහිර ආසියාවටත් මෙය හොඳින් දර්ශනය වනු ඇත.
මෙවර චන්ද්‍රග්‍රහණය හේතුවෙන් රාත්‍රී කාලයේ දී සඳ රත් පැහැයෙන් පෙනෙන බැවින් එය බ්ලඩ් මූන් යනුවෙන් යුරෝපීයයෝ හඳුන්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උත්සව වලට මරණ සත්තුන්ගේ අඳෝනාවට තමයි හඳටත් ඉවසා ගන්න බැරුව රතු වෙන්නේ (නදී)
එම චන්ද්‍රග්‍රහනයෙන් අතුරු බලපැම් තිබෙනවාද? (ස)
කීයට විතර ද දන්නේ නෑ(දිල්)
තම හඳ බැලුවේ නෑනේ..? (ස)
මේ අවුරුද්දෙ තියෙන සූර්යග්‍රහණය අපිට පේනවද? (නි)