10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ 13 න් පහළ ශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ශිෂ්‍යයා සමත්ව ඇත.
විදුහලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිත්ට චෙස් ක්‍රීඩාවට දක්වන උනන්දුව හා දක්ෂතාවය හේතුවෙන් ෆිඩේ මාස්ටර් තනතුරක්ද ප්‍රදානය කර ඇති අතර පාසල් ක්‍රීඩකයකු එම තනතුර හිමිකරගත් පළමු අවස්ථාව වේ. තරගාවලියේ ලෝකඩ පදක්කම ධර්මාශෝක විද්‍යාලයේම කසුන් විමලසූරිය සිසුවා හිමිකරගෙන ඇත.
ආසියා පාසල් චෙස් සංගමය හා ලෝක පාසල් චෙස් සංගමය තරගාවලිය සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට හරිම ආඩම්බර පුතාට තවත් ඉහලට යාමට අවස්ථාව උදාවී ඉගෙනුමෙන්ද සාර්ථක ප්‍රතිපල ලැබේව කියා පතමි (ස)
2013 වාණිජ අංශයේ සුභ පැතුම් (නදී)