‘මගේ මේසය උඩ තියෙන බාම් එකටත් මිනී අළු දාලා .හූනියම් කරලා ‘.යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිලබණ්ඩාර හේන්දෙණිය මහතා ප්‍රාදේශිය සභා මාසික රැස්වීමේදී ප්‍රකාශ කළේය.
තම ජීවීතයට හානියක් වුහොත් වගකීම භාරගත යුතු අයගේ නම් ඇතුළත් ලිපියකත් තම බිරියට දි ඇති බවත් ප්‍රාදේශිය සභාවෙන් වතුර ටිකක් බිමටවත් බැරි බවත් ඔහු කීවේය.
දේශපාලනයෙන් තමා හොද හිත මිස කිසිවක් උපයා ගෙන නැතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හිතට අමතරව තවත් බොහෝ දේ උපයානොගත් එකේ වරද පේනවද දැන්? (නි)
ඕක ඇත්තමද කියල බලන්න රස පරීක්ෂක වෙතට යවන්නකෝ. 21 වන සියවසේ ඉන්න මහජන නියෝජිතයෝ වෙලත් මේ හදි හූනියම් විස්වාස කරනවනේ. (නදී)
මේ මහත්තයට මෙහෙම කරලා මදි. සභාවට එන අහිංසක මිනිසුන්ට ගහගන්න කතා කරනවට. (නදී)
මම නම් හිතන්නේ හුනියම් කරන කෙනා ඉන්නේ ගෙදරමයි. (නදී)
මේ විකාර විශ්වාස කරන අයද රටක් පාලනය කරන්නේ?(අ)
සිංඥෝරේ ! (නදී)