ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය ලෝක ළමාදිනය වෙනුවන් දෙවන වරටත් ඉදිරිපත්කරණ එකලොවක දෙලොවක් වැඩසටහන ඉරිදා (05) සවස තුනේ සිට වියා විල්ලමාඤ්ඤාහීදි පැවැත්වීමට නියමිතය.
ෆිරෙන්සි නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ නැටුම් ,ගැයුම් හාළමානාට්‍ය මෙහිදී රඟදැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd