පැපිලියානේ පන්සලක පර්චස් 8.3 ක ඉඩමක් ප්‍රකාශන ඔප්පුවකින් රුපියල් ලක්ෂ 75 කට විකුණු බව කියන වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණි අාටිගල මහත්මිය නියෝග කළාය.
මෙම ඉඩම විහාර දේවාලගම් පනත යටතට ගැනෙන හෙයින් විකිණිය නොහැකි බව දැන්වීමෙන් පසු ඉඩම ගත් පුද්ගලයා රහස් පොලීසියට පැමිණිලි කළේය.
වසරක් ඇතුළතදී එම මුදල් ගෙවීමට හිමි නම අධිකරණයේදී එකඟවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... රුපියල් ලක්ෂ 75 කාටද? දැන් ඉදලම කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන්න පුරුදු පුහුණු වෙනවා ඇති මගේ හිතේ. (නදී)
ජගත්, මම කලින් ඕක ලිව්වා, එ්ත් ඵල උනේ නැහැ. (නදී)
ලංකාව අද වෙනකොට ගසා කන්නන්ගේ පාරාදීසයක් වෙලා ඉවරයි. රටේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)
නඩත්තුව වත් ගෙවන්ට වෙලාද ඔච්චර ලොකු සල්ලියක්? (නදී)
ලංකාවේ අද චිවරය දමාගත් අයගෙන් නියම චිවරදාරින් බෞද්ධ භික්ෂුන් වහනසේලා ඉන්නේ සුළු කොටසක්. බහුතරය තම සුක විහරණය තකා චිවරය දමා ගත් කොටස් (නදී)
ධර්මය අනුශාසනාවට පමණක් සීමා කරන්නේ නැතුව ධර්මානුකුල ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කරනවා නම් ධර්මය වැඩිය හැකිය. (නදී)
ඔන්න දැන් පේනවනේ බොදු බල සේනාවේ ක්‍රියාකලාපය. දැන්වත් හිතපල්ලා මිනිසුනේ (නදී)
මේ හාමුදුරුවෝ එක්තරා සංවිධානයක නියෝජ්‍ය මුදල් ලේකම් කෙනෙක් බව සමහරු දන්නේ නැතිව ඇති. (නදී)
සිවුර දරා ගත් පලියට හිමි නමක් වන්නේ නැහැ. මෙම හිමිත් එසේ කෙනෙක් තමාගේ වාසිය තකා සිවුර පොරවා, බෞද්ධ දර්ශනයට නිගා කරන මොවුන්ට දඬුවම් කල යුතුයි (නදී)
සාගරයේ ඉඩම් විකුණන කාලයේ හාමුදුරුවෝ පන්සලේ පර්චස් 8 ක් විකිණීම පවක් නොවේ ! (නදී)
බො. බ. සේ. ලේකම් කෙනෙක්ලු ,,,, අනේ මන්දා. (නදී)
මේ සංවිධාන කියන්නේ රටම විකුනම් කන්න පුළුවන් ජාතියක්. (නදී)
ලක්ස 75 ක් වංචා කරපු චීවරදාරියා ගැන සවිස්තරව අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන් නම් බලන්න. (නදී)