කාර්මිකයන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදි දෙකක් ලුනාවේදී ත්‍රිරෝද රියක හා ගල් ගොඩක හැපී තිදෙනාම බරපතල තුවාල ලදහ.ගල්ගොඩේ  හැපුණු ත්‍රිරෝද රියේ පිටුපස සිටි පුද්ගලයා අඩි හතක් අටක් දුරට විසි වි ගිය බව පොලිසිය කියයි.

අයෙක් එතැනම මරුමුවට පත් විය.