කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ පුරා විද්‍යා රක්ෂිතයක නිදන් හාරමින් සිටී සැකකරුවෝ පස් දෙනෙක් හා බිල්ලට ගෙනා කුකුලෙක් ද පූජා භාණ්ඩ කරුවලගස්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
දින කිහිපයක සිට සිදු කළ මෙහෙයුමකින් පසුව අද (4) අලුයම අත් අඩංගුවට සැකකරුවන් දිවුලපිටිය, වරකාපොල, දෙහිවල, ආණමඩුව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලීසිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තවමත් අපේ මිනිස්සු ගල් යුගේ වගේ අසරණ සත්තු පව් (නදී)
පොඩි හොරු අල්ලුවයි කියලා විතරයිනේ ආරංචි වෙන්නේ. අනිත් අය ගැන කිසිම හාන්කවිසියක්වත් ආරංචි වෙන්නේ නැහැනේ. (නදී)
අනේ ඇයි ඕක තනියෙන් ගන්න හැදුවේ (නදී)