කුරුණෑගල ටිරගම විහාරස්ථානය පවත්වාගෙන යන පෙර පාසලක දරුවන් දෙදෙනකුගේ හිස මතට පොල්ගෙඩි 9කියන් යුතු නොමේරු පොල් ඉත්තක් වැටීමෙන් එක් දරුවකු මිගොස් තවත් දරුවකු තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. තුවාල ලැබූ දරුවා දැනට කුරුණැල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දරුවාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවතී කියන්නේ පාසල්වලට අම්මලටත් යන්න කියලද ? (ස)
ප්‍රේමරත්න මල්ලී, පාසැල් ගුරුවරයොත් අම්මලා තමයි (නදී)
සැලකිලිමත් නිසාද ඩුබායි ගියේ? (නදී)
අනේ පොඩි එවුන්. හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා, මට මගේ පොඩි එකා මතක් වුණා! (නදී)
සොබා දහමට නපුරු වෙලා (නදී)
පොල් ගෙඩි 9 ක් එක්ක ඉබේ වැටුන වෙන්ට බැහැනේද? ගහෙන් කපල බිම හෙලද්දී සිදු වුණාවත්ද? දරුවෝ හැමතැනම අනාරක්ෂිතයි? (නදී)
ඇයි අපේ අම්මලා දරුවන් ගැන සැලකිලිමත් නොවෙන්නේ ? (නදී)
පද්මිණි ඔච්චර මෝඩ කතා කියන්න එපා. එහෙම උනා නම් දෙමව්පියෝ බලන් ඉන්නවද ? අනික ඕනෑම මොන්ටිසෝරියක් ළඟ අම්මල දෙතුන් දෙනෙක් ඉන්නවා එ්ක ලංකාවේ හැටි. (නදී)