මතුගම අගලවත්තේ, ගාලම වත්තේ කටුපොල් වගාව කෑමට එන ඉත්තෑවන් ඇතුළු සතුන් මැරීම සදහා වස එල්ලමින් සිටි බව කියන සේවකයෙකු හා ක්ෂේත්‍ර නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති.
මැරුණු සතුන්ගේ දුර්ගන්දය ගැන ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව මේ වැටලීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd