නවතා තිබූ ලොරියක් පණ ගැන්වීමට යාමේ දී එකවර ඉදිරියට ගොස් පහළින් තිබූ නිවසක් මතට කඩා වැටී මවක හා දියණියන් දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.
නවතා තිබූ ලොරියක් පණ ගැන්වීමට යාමේ දී එකවර ඉදිරියට ගොස් පහළින් තිබූ නිවසක් මතට කඩා වැටී මවක හා දියණියන් දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවිම සිදුවුයේ කොහේද ? (නදී)
වාහනයක් පණ ගන්වන විට කළයුතු මුලික ආරක්ෂක විධි ගැන නොතකා අහිංසක ජීවිත කිහිපයක් අනතුරේ හෙළලා. බලාගෙන යනකොට දේශපාලකයින් රටේ සුක්කානම හසුරවන විදියටම තමයි මේ රියදුරා ක්‍රියාකරලා තියෙන්නේ. (නි)
කඳු පල්ලම් වල නවතා තිබෙන බර වාහන තල්ලු දමා පනගන්වට යෑම ඉතාම භයානකයි. හේතුව,බ්රේක් නිසි පරිදි ක්‍රියා කිරීමට අවශ්‍ය කරන වායු ටැංකි ඒ අවස්තාවේදී හිස් වී ඇති බැවින් වාහනය තල්ලු කර පන ගැන්වුවත්, වායු ටැංකි පිරෙන තෙක් වාහනයේ බ්රේක් නිසි පරිදි ක්‍රියා නොකිරීමයි. නුවණැති වැඩේ නම් බැට්රිය, ස්ටාට මෝටරය හොද නැත්නම් ඊට හේතු සාදක හොයා ඒවාට පිළියම් යොදන්න. එසේත් නොමැති නම් මේ අනතුර සිදුවී ඇත්තේ රියදුරා වාහනය ගියරයට දමා සිටියදී වාහනය පණ ගැන්වීමට යාමේදීය. (නදී)
මේක සිද්ධ උනේ කොහෙද කියලත් කිව්වා නම් හොඳයි (නදී)
පලපුරුද්ද අඩු නොසැලකිලිමත් රියදුරන්ගේ ප්‍රතිපල (නදී)