ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව ස්ථුපය නිරාවරණය කිරීමේ පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
පැරිසියේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ පිරිසක් ඊට සහභාගී වුහ.
පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 25 ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ අනුස්මරණයේ විශේෂ අංගයක් ලෙස පැවති මෙම පිංකමට පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුන්ගගස්යායේ ඥානිස්සර , කොන්ගස්දෙනියේ ආනන්ද නා හිමිවරු ද වේපතඉර හේමාලෝක, අතපත්තුකන්දේ ආනන්ද, මාපලගම බුද්ධසිරි, රඹුක්වැල්ලේ නන්දාරාම, වෙලිපිටියේ රත්නසිරි සහ ප්‍රංශයේ වැඩසිටින, මාපලගම ජිනානන්ද, කෙම්පනේ අනුරුද්ධ හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිස් විහාරයට නව ස්ථුපයක්
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා, ජර්මනිය Tuesday, 07 October 2014 03:38 AM
චන්දරතන නායක හාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වල දරුවන් දහස් ගණනකගේ ඇස් ඇරවීමට ගෙන ගිය වැඩ පිළිවෙල එතුමන් ගේ බෞද්ධ පුනර්ජීවන කටයුතුවලම එක් වැදගත් කොටසක්. අපගේ හිතාදර කෝ. ආනන්ද හිමියන් මෙන්ම මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ද මේ උත්සවයට සහභාගිවී සිටීම අපගේ අමන්දානන්දයට හේතුවක්. (නදී)
සම්පත් වර්ණකුල Monday, 06 October 2014 04:09 PM
සාදු ! සාදු ! (නි)
යහම්පත් Monday, 06 October 2014 04:30 PM
සාදු!! සාදු!! සාදු !! (නි)
යසිත Monday, 06 October 2014 04:40 PM
බුදු සසුන බැබළේවා! (නි)
රෝහිත සමරකෝන් Monday, 06 October 2014 04:44 PM
අපේ චන්දරතන හාමුදුරුවන්ට අපි උදෙසා මෙවැනි තව තවත් දේ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
සේරම් පැරිස් Monday, 06 October 2014 10:28 AM
මෙපමණයි අපට අඩුව තිබුනේ පැරිස් නගරයට. එයත් ලැබුනා. ලබා දුන් කාට කාටත් ගොඩක් පින් (නදී)