ඡන්ද නීති දිගට හරහට කැඩේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (07) දිනය දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නිති කඩකිරිමේ සිදුවීම් 62ක් වාර්තා වී ඇතැයි 07 July 2015
ධනූන තිලකරත්න දියවන්නා යන්න සැරැසේ තමා ලබන මහ මැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන් 07 July 2015
අයිස් කම්හලේ පඩියත් අයිස් ලංකා ධිවර සංස්ථාවට අයත් හම්බන්තොට විධායකය හා අයිස් යන්ත්‍රාගාරයේ සේවකයන්ගේ ජුනි වැටුප මෙතෙක් ගෙවා නැ 07 July 2015
කර්නල් දණ ගහන්න යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන් සහභාගී 07 July 2015
”විඳින්න හිමිවූ ජීවිතේ විඳවන්නේ ඇයි සුසුම් දිගේ” ටෙලිනාට්‍ය නිර්මාණයක එකම ගායිකාවකගේ ගීත තුනක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් විකාශය කෙරෙන සුජාතා නාට්‍යයේ 07 July 2015
නිෂ්කාශන පිසී ප්‍රේමයෙන් නිෂ්කාශනය වෙයි පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට බාර දී තිබු පෝරමයක ඇති ජංගම දුරකථන අංකයකින් කාන්තාවකට නිතර නිතර ඇමතුම්&nbs 07 July 2015
කාඩ්බෝඩ් සිරිසේන ලෝකේ වටේ යයි ගුරුන්ටත් අකුරු වරදිනවාලු. ඉන්දියාවේ හින්දු පත්තරේ පී රාමක්රිෂ්නන්ගේ නමින් අන්තර්ජාල මුද්‍රණයේ අද පළ වූ ඡායාරූපයකින් කියැවෙන 07 July 2015
මිදිගම මහා අනතුරක් අහංගම මිදිගම ගුරුබැබිලේ දී ත්‍රිරෝද රියක් හා කාරයක් හැපීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇ 07 July 2015
යකඩ යකාට බිල්ලක් වේයන්ගොඩ පට්ටිගොඩ දී 53 හැවිරිදි පුද්ගලයකු දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි. 07 July 2015
මල්වාන වේදිකාවේ ප්‍රසන්නගේ කටටත් කෙළ උනයි ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් දෙල්ගොඩ මන්සන්දියේදී පැවැත්විණ. එය සංවිධානය කර 07 July 2015
විනිසුරු සරත් ආබෘෘට ඇප ගෙදර සේවිකාවට පිස්තෝල මිටෙන් පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටිය දී ගල්කිස්ස උසාවියට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ස 07 July 2015
‘මහින්ද/ මෛත්‍රී/ රනිල් තුන්ගොල්ලම එපා‘ මහා මැතිවරණය වෙනුවන් රට පුරා ප්‍රධාන රැස්වීම් සීයක් හා ජන හමු දාහක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ‘දේශයේ හෘදසාක්ෂි 07 July 2015
මත් ලොසින්ජර කෑ දැරියන් හයක් රෝහලේ පන්නිපිටිය ඇරැව්වල පාරේ පාසලක හත් වැනි පන්තියේ සිසුවියන් හය දෙනකු අසල කඩයකින් මිලට ගත් ලොසින්ජර වර්ගයක් කෑමෙන් පසු ක්ලාන්තය, කරකැ 07 July 2015
විනිසුරුගේ කටඋත්තරේ රහස් පොලිසියට ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ අවසරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘගෙන් රහස් පොලිසිය උසාවිය ඇතුළේ දී කටඋත්තරයක් ලියා ගැන 07 July 2015
බැඳුම්කර ගනුදෙනුව යළි පිරික්සයි මහ ඡන්දයෙන් පසු එජාප ආණ්ඩුවක් මගින් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බව අගමැ 07 July 2015
විනිසුරු ගල්කිස්ස උසාවියට බාර වෙයි සිය ගෙදර සේවිකාවට ගිනි අවියකින් පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මින් මද වේලාවකට පෙර 07 July 2015
රැකගන්න පියයුරු දෙන්න මව්කිරි (මුණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල ) පියයුරක අර්බුදයක් (ගෙඩියක්) හෝ ගැටිත්තක් යනුවෙන් සිතීමත් දැන් දැන් නම් හැම 07 July 2015
කිරි දත් හරි වැදගත් (කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශිය දන්ත ශලය වෛද්‍ය හර්ෂ මාරසිංහ ) මවුපියන් සිතනුයේ ද 07 July 2015
විනිසුරු ආබෘ අද අත්අඩංගුවට ගන්න හැඩයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ රහස් පොලිසියෙන් අද (07) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි. මෙහෙකාරියට පහ 07 July 2015
විස පැණිබීම සිසුන්ට විකිණූ පහක් අත්අඩංගුවට පාසල් දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කරන විෂ මත්ද්‍රව්‍ය මිශ්‍ර පැණි බීම බෝතල් 700ක් සමඟ පස් දෙනකු මාකොළ දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන් 07 July 2015
කෝප් කමිටුව ගැන රනිල්ගෙන් අදත් ප්‍රකාශයක් පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්) වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මී 07 July 2015
කේරල ගංජා තව තොගයක් දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ට්‍රෝලර් යාත්‍රාවකින් ගෙන ආ බව කියන කේරල ගංජා කිලෝ 28 ක් සමඟ ඉන්දියා ධීවරයන් හතර 07 July 2015
සන්ධාන හිටපු මන්ත්‍රී රිමාන්ඩ් මහියංගනයේ පෝස්ටර අලවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන්නේයැයි සැකපිට සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක විධානගමගේ ලබන 14 වැනි 07 July 2015
වැවේ අලියා ගොඩ එන හැඩයි වෙඩි වැදි මාසයකට වැඩි කලක් අම්පාර හිමිදුරාව වැවේ සිටි අලියා වැව් ඉවුර කරා ළඟා වීම නිසා ප්‍රදේශයේ ධීවරයන් හා ගම් වැසියන් අලියා 07 July 2015
බස් ගැටී 15ක් රෝහලට කෑගල්ල රන්දෙනියේ දී අද (07) උදෑසන ලංගම බස් දෙකක් ගැටී 15 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ කළ බව පොලිසිය කියයි. 07 July 2015
ග්‍රාම සේවක සුභසාධකේට ප්‍රා ලේකම්ගෙන් සීල් පොල්පිතිගම ග්‍රාම නිලධරයන්ගේ සුභසාධක සංගම් ගොඩනැගිල්ලේ පාලනය පිළිබඳ ගැටළුවක් මත ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ජී ඩබ්ලිව් වනසිංහ ඊට 07 July 2015
සජින් වාස් යළි රිමාන්ඩ් රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන (21) දා තෙක් යළි ර 07 July 2015
ජනපතිගේ තීරණය දෙස රතන හිමි අවධානයෙන් මහ මැතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ තීරණය ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරි දින දෙක තුන ත 06 July 2015
‘ජනවාරි අට ජනවරම හොරකම පිටුදකින්නයි‘ ජනවාරි අට වැනි දා රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ හොරකම සහ වංචාව පිටු දැකීමට බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත එජාප පක් 06 July 2015
උදයංග වීරතුංග එවූ භාණ්ඩ මාස තුනක් රේගුවේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බා 06 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026