අනුරාධපුර විජයපුර 25 හැවිරිදි මවකගේ මාස දෙක හමාරක් වයසැති පිරිමි දරුවකු නිදි යහනේ සිටියදී ඇඟට යටවී මිය ගිය බව අනුරාධපුර පොලිසිය පවසයි.
බිබිලේ හොර ගවමස් කඩයක් වටලා සැකකරුවන් 6 දෙනකු සමග එළදෙනුන් 7 දෙනකුගේ මස්ද ගෙල කපා දැමූ වැස්සියකද සොයා ගත් බව පොලිසිය පවසයි.
සෞඛ්‍ය පරීක්ෂකයකු සතු මුද්‍රාවක්ද මස් කඩකරු ළඟ තිබූ බවද පොලිසිය කියයි.
දිඹුලාගල ඖෂධ පොකුණු බැලීමට මහියංගණය, දඹරාවෙන් ගිය පිරිසකගෙන් අට දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්