කැරම් ගසන මුවාවෙන් පානදුර මාලමුල්ලේ නිවසක ගංජා ගසමින් සිටි 20 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රුපියල් 250 කට ගංජා පැකට් එකක් විකිණූ ගෙහිමියාද ඒ අතර වෙයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ මුළු නිවසම දුමින් පිරී තිබු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු! ගෘහස්ත ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නේ නැහැනේ (නි)