ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂ 69 වැනි සංවත්සරයට පක්ෂයේ සුබ පැතුම්ද රැගෙන සහභාගී විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකු එජාප රැස්වීමකට සහභාගි වීම ඵෙතිහාසික සිද්ධියක් බවත් මහ දෙපක්ෂයේ දේශපාලන සංහිඳියාවට ප්‍රායෝගික ආදර්ශයක් බවත් දේශපාලන විචාරකයෝ කියති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
රට දියුණුකරන්න පක්ෂ, පාටවලට බෙදිලා බැහැ. ඔහොම යමු. ජයවේවා! (බ)