දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කථා කළත් ජාතික ලැයිස්තුව කොල්ල කෑ පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 95 දෙනෙකුගේ බලයට මතවාදී ඉඩ අහුරා ඇතැයි ද ජාතික නිදහස් පෙරමුණේ මුසමිමිල් මහතා පැවසුවේය.
මේ අසාධාරණයට එරෙහි ව ඉදිරියට එන්නැයි සියලු ප්‍රගතශීලි බලවේග වලින් ඉල්ලා සිටින බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ වී පෙ තුල අවරුදු ගානක් හිටපු වීරවංස සහෝදරයා සැබැ ජාතිවාදියෙක් විය නොහැක ඔහු වැටුණු වලෙන් ගොඩ එන්නට ජාතිවාදය නොව තමාගේ ආත්මය උවද පාවාදෙන තත්වයට අද පත්ව ඇත දැන් ඔහු ජනතා වීරයෙකු නොව ජෝකර් කෙනෙකි එහෙත් 2010 ට පෙර වීරයෙකි (බ)
වීරවංශ වීරයාණෙනි යන්න ඉදිරියටම ඔබට අබ සරණයි! (බ)
හරි නම් ඔබතුමා තවදුරටත් ඔය පොදු පෙරමුණේ සිටියයුතු නැහැ. ඉන් ඉවත් වී ඔබේම පෙරමුණක් සාදාගෙන ඔය ඔබ කියන ජනගඟට නායකත්වය දියයුතුයි. විරයාණෙනි, පෙරමුණෙන් ඉවත්වන්න. (නි)
සාලිය,මට පොඩ්ඩක් කියන්නකෝ රටේ පිනට මොහු පහළ වුණා නම් කොහොමද ඔහුගේ බිරිඳට නීතිවිරෝධීව පාස් පෝට් දෙකක්ම හදලා දුන්නේ කියලා? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන සමහර දේශපාලකයෙන්ගේ යටි අරමුණ අයථා මාර්ගයකින් හෝ පොහොසත්වීමයි (නි)
ජගත්,සහතික ඇත්ත (නි)
ප්‍රගතිශීලින් හඳුනාගන්නේ කොහොමද? (නි)
ඔබවැනි මිනිසුන් අපේ රටට සම්පතකි (බ)
තව ටික දවසක් ඔහොමයන් .ඔය කතා කරන අයම කියායි අනේ අපි රැවටුනා කියල ,එතකන් බලන එමු.(අ)
මේ අය දැන් වලිගය නැති ගොනුන් වැනි...(ම)
මම මේ කියනකන් හිටියේ එන්න. (ම)
මහින්ද නිදහස් පක්ෂය නේ මෙයාල මොකටද දඟලන්නේ මෙයාලගේ පක්ෂය ගැන බැලුවොත් හොඳයිනේ ..මහින්ද නැතුව ගොඩ එන්න බැහැනේ (ම)
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න බැරි වුණ එකට හරි දුකයි වගේ..(ම)
විරවංශ මැතිදුනි ඔබගේ කැපවීම මම අගය කරනවා කොපමණ බාධක ආවත් ඔබ ජය ගන්නවා (ම)
මහින්ද නැති දවසට ,වලපල්ලේ තමා.(ම)
කවුරුවත් එන්නේ නැහැ බලය නැති දාට. (ම)
කෝ අර 2010 ඇදුන ප්‍රශ්නය? (නි)
පව් දේශ ප්‍රේමීන්ට වුණ දේ (ම)
සමන්ති, ඔයාගේ ප්‍රශ්නය මම කිහිපවරක් අහල තිබෙනවා. 2010 ඉන්පස්සේ මහින්දත් සහෝදරවරුත් රට ගෙනියන අත වැරදියි කියන එක ගැන කොන්දක් ඇතුව කතාකළේ විමල් තමයි. ඒත් ඒ කාර්ය යම්කිසි කාරණයක් නිසා නවත්තලා ආයෙත් එයාගේ පාක්ෂිකයෙක් වුණා. ලැබුන මනාප ගැන නම් විවාදයක් නැහැ. තනිකර ශ්‍රීලනිප ඡන්ද. සුසිල් මේ ගැන කියා තිබුන දේ විතරක් හරි. (නි)
අද රටට කරන විනාසය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ (ම)
අනේ ඉතින් මීටපස්සේ ඔයාලට ඔයවගේ ප්‍රවෘත්ති සාකච්ඡා තිය තියා ඉන්න තමා වෙන්නේ. (නි)
මෙයාලට මේ ඡන්දෙ ටිකත් හමුවුනේ ශ්‍රීලංකා එකට පින්සිද්ද වෙන්නේ. නැත්නන් කොහෙන්ද පාර්ලිමේන්තු එන්නේ. (බ)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ!! (බ)
මහින්දට ඡන්දෙ දුන්නේ , ජාතික ලැයිස්තුවෙන් හොරු ගෙන්නලා රනිල්ට බලය දෙන්න නෙවෙයි (බ)
කෘතහස්ත, බුද්ධිමත්, ලෝකය පිළිගත් නායකවරු දෙදෙනෙකු, යහපත් ප්‍රතිපත්ති තුළින් රට සංවර්ධනය කරා ගෙන යන්න මාර්ගය විවෘත කර තිබියදී,මොනවටද කටුඅකුල් අස්සේ රිංගන්නේ? (බ)
පෙරමුණු හදන්න කලින් තනියෙන් ඡන්දෙ ඉල්ලලා තමන්ගේ වැඩ පෙන්නලා එහෙම ඉන්න ඕන කියලයි අපිට නම් හිතන්නේ ඔය ලැබුන මන්ත්‍රී ආසන ටික ලැබුනෙත් සන්ධානෙන් ඉල්ලපු නිසානේ , එකනේ මේ කට්ටිය සන්ධානෙට බැන බැන එ්කේම ලැගගෙන ඉන්නේ (බ)
පල්හොරු කතා කරයි (බ)
විරවංශ සහෝදරයා රටේ පිනට පහළ වූ නායකයෙක්.ඔබතුමා මහින්ද මැතිතුමාට දෙන සහයෝගය අපි අගය කරනවා.ඔබ සැම ජාතියේ වීරයින් (නි)
කලගුණ දන්න එකම පුද්ගලයා විමල් විතරයි. අපි ඔබට ඉදිරියේදිත් සළකනවා.(ම)
මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
ඇයි මහින්දගේ පක්ෂේ ගැන කථාකරන්නේ ඔබලාට පක්ෂයක් තියෙනවානේ. බෝඩ් ලෑල්ලට හරි සීමා වෙලා (බ)
දිල්, ඔබ හරියටම හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද නැත්නම් ඔබලාගේ පක්ෂයට අඩුමගානේ ඡන්ද 1000 වත් ගන්න බැහැ. (නි)
අමුතු කෙනෙක් කතාකරයි (බ)
ඔහොම යමුකෝ.... (නි)
අනේ! ඊළඟට පවත්ත්වන ඕනෑම ඡන්දයකින් ඔයාට වෙන දේ අපි දන්නවා (නි)
රටටම අබ සරණයි! වීරවංශ වීරයාණෙනි, අපි සැම ඔබ සමඟයි.යන්න ඉදිරියටම.ඔබට වරදින්නේ නැත. ජයම වේවා! (නි)