අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති දියණිය එම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම නීති විරෝධීව පැහැර හැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා සඳුදා (7) මානව හිමිකම් කොමිසන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිට සිතාසි නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදි ශිෂ්‍ය සංගමයේ නිලයක් දැරූ පමණින් තමන්ගේ දරුවෙක් පාසලට දාන්න අයිතියක් ලැබෙන්නේ නෑ.අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ප්‍රාථමික අංශය නැති පාසලක්. ඉතින් 6 ශ්‍රේණියට දරුවා ඇතුළත් කරන්න නම් ආදි ශිෂ්‍ය සංගමයට 6 ශ්‍රේණියෙන් වෙන් වෙන පුරප්පාඩු ගණනට අයිති වන්න ප්‍රමාණවත් තරම් ශිෂ්‍යත්ව ලකුණක් ලබා තිබිය යුතුයි. (බ)