පස් දෙනකු ගමන්කරමින් සිටි ත්‍රී රෝද රථයක් හික්කඩුවේ වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මවක සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පස් දෙනකු ගමන්කරමින් සිටි ත්‍රී රෝද රථයක් හික්කඩුවේ වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මවක සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන තියෙන්නේ වෑන් එකේ වරදක් වෙන්න බැරිද? (නි)
මෙය සමහරවිට රියදුරන්ගේ නොසැළකිල්ල නිසා විය හැකිය. නමුත් දියුණු රටවල මෙවැනි වාහන එම රටවල පාවිච්චියට අනුමත කරන්නේ නැහැ.මෙවැනි වාහන ඒ තරමට අනාරක්ෂිතය.දියණියේ සහ නැගණියේ, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
මේ ත්‍රීරෝද ලංකාවෙන් තුරන් කළයුතුය (නි)
මිනිස් වර්ගයා පිළිබඳ කිසිදු තැකීමක් නැති ජාතියක් වේගෙනයි අපි යන්නේ දැන් නම්. (නි)
අනේ දෙවියනේ! දරුපැටියා දකිද්දී මගේ පපුව පැලෙන්න වේදනාවක් දැනුනා. මගේ දුවගේ වයසේම වගේ.පවු දෙවියනේ! නිවන් සුව ලැබේවා ..! මේ රටේ ත්‍රීරෝද තහනම් වාහනයක් කරනවා නම් ...? (නි)
දෙවි පිහිටයි රත්තරන් දුවේ....! (නි)