කුඹුරු වලට ජලය සපයන රත්මල්අගාර ජලාශයට කෘතගුණ සැලකිමට, ජලාශය මැද පිරිත් මණ්ඩපයක් ඉදිකර මහා සංඝරත්තන වඩමවා පිරිත් සජ්ජායනාකරවිමේ පින්කමක් පුත්තලම මදුරන්කුලිය රත්මල්අගාර ගොවි සංවිධානයේ ගොවිමහතුන් සංවිධානය කළේය. මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 100 ආසන්න ප්‍රමාණයක් අස්වැද්දති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ...අහිංසක මිනිසුන්ගේ දිවි රැකගත් ,නන්දි කඩාල් කලපුව වැසූ පාපය ......රටට වින කළ සාපය ....ඉවත් කරන්නට ඉවහල් වුවා .....තම දු දරුවන් රකිනා,රටට බත සපයන ගොවි තැනට, ....ජීවිත ජීවත් කරන්නට උරදෙන මෙම ජලාශයට කෘතගුණ සලකන....මෙම උතුම් මිනිසුන් හට ...මෙයද උපහාරයක් වේවා. (ම)