මිතුරන් පිරිසක් සමග වැලිමඩ ගුරුතලාව මහවලතැන්න වැවේ දිය නෑමට ගිය 14 හැවිරිදි සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙන් වැලිමඩ ඥාති නිවසකට ගිය සිසුවෙකි.
මිතුරන් පිරිසක් සමග වැලිමඩ ගුරුතලාව මහවලතැන්න වැවේ දිය නෑමට ගිය 14 හැවිරිදි සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙන් වැලිමඩ ඥාති නිවසකට ගිය සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ළමයි දෙමාපියන්ගේ වචන පිළිගන්නවා මදි. ටිකක් පිහිනන්න දැනගෙන නොදන්නා ජලාශ වලට බහින එක අවදානම් වැඩක් බව කියාදෙන්න කෙනෙක් හිටියේ නැද්ද? (නි)
හැමදාම ප්‍රවෘත්ති වල සුලභව දකින්න ලැබෙන දෙයක් තමයි දියේ ගිලී මැරෙන අය. අනේ මන්දා මේක දෙමව්පියන්ගේ නොසැළකිළිමත්කමද? (නි)
මෙහෙම ගියොත් පිහිනීම පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරන්න වෙයි (ම)
අනේ දෙවියනේ! (නි)