මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ද පැමිණ සිටියේය.
මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ද පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආර්ථිකයක් බිහිකරමු (නි)
සුබ පතනවා මහත්තයෝ! (නි)
දැන් මොනවාද ජනතාවට දෙන්නේ? (නි)
ටිකක් හිතන්න. ජාතික රජයකට ඇමතිවරු 42ක් කියන්නේ එච්චර ගණනක් නෙමෙයි (නි)
ජයවේවා මැතිතුමනි! ඔබගේ දක්ෂතාවය ලොවටම පෙන්වන්න (නි)
ඔබට සුබ පැතුම්! ඔබගේ පක්ෂය තුළ හොඳ තරුණයෝ තව 5 ,6 දෙනෙක් දිනපු අය අතර ඉන්නවා. (නි)
සරත්,යූඑන්පී එකටම ඡන්දෙ දෙන්න ඇති නේද? (නි)
අගමැතිතුමනි ,ජනපතිතුමනි ජනතාවගේ මේ දැවැන්ත ප්‍රතිවිරෝදය නොසලකා ඉන්නට එපා. එය ඔබටම පාරාවළල්ලක් වනු ඇත. වහාම කැබිනට් සංශෝධනයකින් ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. ජාතික ආණ්ඩුවක් නිසා මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. ජාතික ආණ්ඩුවක් වුණාම පනින ගෙම්බන්ට පනින්නට තැනක් නැහැනේ. (ම)
කමල්,තම ආත්ම වාසියට අදහස් දාපු පිවිතුරු යහපාල වගේ අය ඡන්දෙන් පස්සේ හොයාගන්න නැහැ. (නි)
ජයවේවා! (නි)
අදහස් ටික නම් නියමයි. (නි)
සුබ ගමන්! (නි)
නිශාන්ත මට හිතෙන්නේ සරත් යූඑන්පී කාරයෙක් තමයි. ඇමති මණ්ඩලේ 225 ට වැඩි කලත් සන්දානේ අයට ගානක් නැහැ. මමත් යූඑන්පී කාරයෙක් . හැබැයි ඊයෙන් පස්සේ ඉන්නේ ගොඩාක් කලකිරීමෙන්. (නදී)
අශාන් ඔයා දන්නවද එක ඇමති කෙනෙක් වැඩි කරන්න මහජනයා කොච්චර වැය බරක් දරන්න ඕනෙද කියල ? එ්ක දන්නවා නම් අද ඔයත් බෝර්ඩ් එකක් උස්සගෙන මහ පාරේ.(නදී)
තිලක්, ඔයා ඩුබායි වලම ඉන්න තරමටම හොඳයි (නි)
ඔබතුමාගේ මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතන වල පවා ඉහළ නිලධාරින් බරපතල මුලික අයිතිවාසිකම් කඩකිරීම්, වංචා හා දුෂණ සිදුකරන අතර ඒවා රජයෙන් හා අධ්‍යක්ෂක මණ්ඩල වලින් පවා වසාගෙන සිටි.එම නිසා එම ආයතන වෙත පැමිණ ඉහළ නිලධාරින් මෙන්ම මාධ්‍ය හා පහළ සියලු සේවකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම කළයුතුව ඇත. (නි)
ප්‍රවේශමෙන් වැඩ කරන්න (නි)
අපේ බලාපොරොත්තු ඉටුවුණා (නි)
මෙතුමා නැවතත් ඇවිල්ලා... (නි)
හරිම සතුටුයි. අපි ඔබ සමඟයි (නි)
ගරු මැතිතුමනි,අපේ රටට නුසුදුසු ආහාර බොහෝ ලෙසින් ගෙන්වනවා. මේවා නිසා අසරණ දුප්පත් මිනිස්සු සදා අසනීප වෙනවා. කරුණාකරලා මේ දේ සම්පූර්ණයෙන් නවත්වන්න. (නි)
මැතිතුමනි, පිටරට යන දුප්පත් මිනිසුන්ට ලංකාවේ මුදල් ගෙවලා කෑම ටිකක් කන්න ගුවන් තොටුපොළ ඇතුළේ පොඩි වෙළඳ සැළක් දාන්න. දුර පළාත් වලින් උදේ පාන්දරින් එන මිනිසුන්ට මේක ලොකු ප්‍රශ්නයක්. (නි)
රවී ඇමතිතුමනි, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප වැඩිකරන්න (නි)
සුබ පැතුම්! (නි)
මේ දෑස කුමටද කියා සිතුනා (නි)
ඉතාමත් අවංක මුදල් ඇමතිවරයෙකු පත්කර ගැනීමට ලැබීම ලක් ජනතාවගේ වාසනාවක් (නි)
සෝභිත හිමි මොකද සද්දයක් නැත්තේ? (නි)
යහපාලනය ක්‍රියාවෙන්ම මහජනතාව වෙනුවන් ඔප්පුකරන්න තිබුණ අවස්ථාවක් මඟහැරී ගියා. මොකද? මෙතුමා සිටියදී තමයි බැඳුම්කර වංචාව,දුප්පතාට අඩුවෙන් බඩු ටිකක් ගන්න තිබූ සතොස පවා නැතිවුණේ. ඒ වගේම යුධ සමයේ සිදු වූ යුධ ජයග්‍රහණ හෑල්ලුවට ලක්කළේත්.අර හිටපු විගනාධිපති ප්‍රකාශ කළා සේ රටේ ජනතාවට අවංකවම දුෂණය,අවනීතිය පිටුදකින්න නියම අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ වගේම ඒ වෙනුවෙන් තම යුතුකම ඉෂ්ට කරන්න කවදා මොළය පෑදෙයිද මන්දා යැයි සිතේ. (නි)
ආයෙත් වැඩ කරගෙන යයි ඉතින්. (නි)
සුබ පැතුම්! (නි)
ඔය දීලා තියෙන්නේ යසඅගේට හැමෝටම ඇමතිකම්. අපි මේකටද ඡන්දෙ දුන්නේ? (නි)
රවීට මේ වැඩේ හොඳට කරන්න පුලුවන් (නි)
ආර්ථික විද්‍යාඥයින් වූ මන්ත්‍රීවරු ගැනත් හිතුවා නම් හොඳයි (නි)
මුළු ඕස්ට්‍රේලියා මහාද්වීපයටම ඇමති ගණන 20 යි. බැණුනුත් අහගෙන වැඩත් හරියට කරනවා එම ඇමතිලා. නමුත් මේ පුංචි රටේ ඇමති 42 ක්. ඒ විතරද? ඇමති පවුල් වල අයට යාන වාහන, අනිත් සැප පහසුකම්? (නි)
මෙතුමා කවදත් ක්‍රියාශීලි වැදගත් මහත්මයෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට! (නි)
සාර්ථක ඉදිරි ගමනකට ආසිරි! (නි)
රවී මහත්තයෝ, අපි ඔබතුමා දිනවන්න ඉතා කැපවීමෙන් වැඩකළා. දැන් අපිට මේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ. ඇමති මණ්ඩලය 20 ට අඩු කරනවා කියමින් මෛත්‍රී පාලනයක් අත් පත්‍රිකා බෙදුවේ අපි. මිනිස්සු අද අපිට ඒවා පෙන්නලා හිනාවෙනවා. ඔබතුමාවත් මේ ගැන මෛත්‍රී මහත්තයට කියන්න. අපි එජාපය දිනෙව්වේ වෙන අයට ඇමතිකම් ගන්න නෙමෙයි. අපිව කබලෙන් ළිපට වැටුනා. එක පක්ෂයක ඇමති මණ්ඩලය නඩත්තුකර ගන්න බැරුව විඳවපු ජනතාවට අද පක්ෂ දෙකක ඇමති මණ්ඩල නඩත්තු කරන්න වෙලා. අපිට ඔච්චර බදු ගෙවන්න පුළුවන් කමක් නැහැ මහත්තයෝ. මම මගේ කටින් මිනිසුන්ට කිව්වා එජාපයට ඡන්දය දෙන්න. එතකොට දැන් දාලා තියෙන බදු ඉවත්වෙලා බඩු මිල ගොඩක් පහත වැටෙයි කියලා. (නි)
හොරකම් මැරකම් නැතුව හොඳට කරන්න ඕනෑ වැඩක් තමයි මුදල් ඇමතිකම. අපි බලාගෙන ඉන්නවා ඔබතුමා වැඩකරන හැටි. (නි)
රවී මහතාණෙනි, කැබිනට් සංශෝධනයකින් ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීමේ යෝජනාවක් ඔබ පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ඔබ ජනතවාට වීරයෙක් වේවි. අද මේ රටේ ජනතාව ජම්බෝ කැබිනට්ටුව නිසා සිටින්නේ ගොඩාක් කලකිරීමෙන්.
අනේ අපේ රට මේ වතාවේදිවත් ගොඩ ගන්න. (අ)
කෝ පිවිතුරු යහපාල? පවු අනේ! (නි)
කැබිනට් මණ්ඩලය 20 යි? එහෙම කතාවක් කිව්වද? (නි)
රවී මහතාණෙනි, විනිවිදබාවයෙන් වැඩ කරන්න. සුබ පතමි! (නි)
ලුම්බිණි, මෛත්‍රී පාලනයක් පත්‍රිකාව අරගෙන බලන්න. (නි)
සෝභිත හිමියනි, ඔබවහන්සේ කොහිද? මේ ජම්බෝ කැබිනට්ටුව එපා ලෙසත් ,බොරු පොරොන්දු දීමේ ආනිසංසත් ඇතුළත්ව පාලකයනට දහම් දෙසන සේක්වා !! එක වැරද්දක් කිරීමට ඉඩ දුන්නහොත් ඔවුන් දහසකුත් වැරදි කරනු ඇත. (නි)
මේ අවසානය නොවේ , ආරම්භය. (නි)
සරණ,කන්න නෙමෙයි දැන් අපිට වහ කන්නයි සිද්ධවෙලා තියෙන්නේ. (නි)
ඊයේ එජාප පාක්ෂිකයින් මේ ජම්බෝ කැබිනෙට්ටුව දිහා බලාගෙන සිටියේ දැඩි පිළිකුලෙන් හා කළකිරීමෙන්. රනිල් මහත්තයෝ, 2002දී වරද්දා ගත්තා. මේ පාර යහපාලනයකට බලය අරගෙන මේ මොකද්ද කරන වැඩේ? මේ වගේ විශාල කැබිනට් එකකට යන වියදම දරන්නේ කවුද? කාගෙන්ද ඒවාට බදු අයකරන්නේ? (නි)
ගිය ආණ්ඩුවට මේ නඩය නඩත්තු කරන්න කන පරිප්පු ඇටේට පවා බදුගැහුවා. ඉස්සරහටත් එහෙමම වෙයි වගේ. ජීවන වියදම අඩුවීම හීනයක්ද? පොඩ්ඩක් ඉන්දියාවට ගිහින් බලන්න. ලංකාවේ මාසයක් කන සල්ලි වලින් ඉන්දියාවේ මාස තුනක් හොදට බඩ පිරෙන්න කන්න පුළුවන්. (නි)
මම නම් ඇත්තෙන්ම සතුටු නැහැ (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)