දොඹගහවෙල නගරය ආසන්නයේ දී බසයක් සහ ලොරියක් ගැටීමෙන් මගීහු 23 දෙනෙක් තුවලා ලබූහ. තුවල කරුවන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
දොඹගහවෙල නගරය ආසන්නයේ දී බසයක් සහ ලොරියක් ගැටීමෙන් මගීහු 23 දෙනෙක් තුවලා ලබූහ. තුවල කරුවන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම විදියට මාර්ග අනතුරු. අනේ දෙවියනේ අහිංසක මඟියෝ! (නි)
පහුගිය කාලයේ නම් මේවටත් වැරදි වුණේ රජය (නි)
අනේ දෙවියනේ! (නි)
අපේ රටේ විතරයි ලොකු අනතුරු වුණාම ලොක්කෝ හිරේ දාන්නේ නැත්තේ. මිනිස්සුත් පුරුදු වෙලා "අනේ ඒ මිනිස්සු මොනවා කරන්නද?" කියන තැනට. කොටින්ම නීතියත් මේ විදිහට හිතන්නේ. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ. ලොක්කෝ හිරේ දාන ප්‍රධාන හේතුව තමයි එතකොට ලොක්කෝ මේ පිළිබඳව හිතා වහ වහා මේ දේවල් වැළැක්වීමට පියවර ගැනීම. ලෝකයේ පිළිගත් සම්මතය මෙයයි. වගකීම වැඩිහරියක් ඉහළ නිලධාරීන්ට යා යුතුයි. අපරාධ නීතිය යටතේ රියදුරන්ට වගේම පාර අයිති ආයතනය සම්බන්ධයෙනුත් කටයුතු කළයුතුයි. (නි)