අල්ලස් ගත් නගර සභා නිලධරයා දැලේ ඉඩමක අනුබෙදුමක් සඳහා අනුමැතිය ලබාදීමට ගාල්ල දඩල්ල කාන්තාවකගෙන් බස්නැවතුම්පළ ඉදිරිපිටදී අල්ලස් ගත්තැයි ගාල්ල නගර සභාවේ කාර්මික 26 February 2016
‘එට්කා විරෝධතාවලට මැරයන් එවනවා‘ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට විරෝධය පළ කරන අයට තර්ජනය කිරීමට කටයුතු කර ඇති බවත් උද්ඝෝෂණවලට මැරයෝ එවන බවත් වෘත 26 February 2016
සිරිධම්ම හිමි උපන් දිනයට මහ දන් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පිංකම් රැසක් පැවැත්විණි. 26 February 2016
උදේ කෑමෙන් පසු පුංචි පැටව් 35ක් රෝහලේ අගුණකොළපෑලැස්ස අලුත්වැව විද්‍යාලයේ දෙවැනි වසර පන්තියක සිසු පිරිසක් ආහාර විස වීමෙන් අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල 26 February 2016
ප්‍රභූ ආරක්ෂකයාගේ නිවස ළඟ බැකෝ ? හිටපු ප්‍රභූවරයකුගේ ආරක්ෂකයකුගේ දකුණේ පිහිටි නිවසක් අසල බැකෝ යන්ත්‍ර කිහිපයක් නවත්වා ඇති බව පොලිස් ආරංචි කියයි. මෙම පුද්ගලය 26 February 2016
Patibana: Movie - Official Trailer (2016) Produced & Directed by Rabin Chandrasiri, Patibana is a Sri Lankan movie that take you through the journey of a man who had a sad childhood 26 February 2016
කලවාන මාධ්‍යවේදියා රෝහලට යැවූ සැකකරු අල්ලයි ලංකාදීප කලවාන ප්‍රාදේශීය මාධ්‍යවේදී උපේන්ද්‍ර පි‍්‍රයංකර ජාතුංගමට පහරදුන් බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතිබව කලවාන පොලි 26 February 2016
ෆේස්බුක් හැඟීම්වලට ඉඩදෙයි ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ පළවන විවිධ ඡායාරූප, වීඩියෝ හා අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට අලුත් ක්‍රම 26 February 2016
පොලිස් පොතෙන් මඩකලපුව කල්මුණේ මාර්ගයේ කාත්තන්කුඩි කෙලින් වීදියේ අද (26) පෙරවරු 10.30ට පමණ සිදුවූ රිය අනතුරකින් කාත්තන්කුඩි සාරියා පල්ලියේ මව්ලවි (65 26 February 2016
‘නේවාසිකාගාර ළඟින් කඳවුරු ඉවත් කරන්න‘ කිලිනොච්චිය මුලංකාවිල් මහා විද්‍යාලයේ ගුරුවරියන් සිටින නේවාසිකාගාරය ආසන්නයේ තිබූ යුද හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත් කර ඇත. 26 February 2016
‘බැසිල් කළ වැඩේ වැරදියි‘ - එස්.බී ජාතික ආණ්ඩුව තුළ විවිධ මති මතාන්තර දරන පුද්ගලයන් සිටින බවත්, කුමන දුෂ්කරතා ආවත් ඒවා මැඩගෙන ඉදිරියට ගමන් කරන බවත් සමාජ සවිබලගැන්වී 26 February 2016
Motor Show අද සිට CEC Events විසින් සංවිධානය කරන Motor Show අද (26දා) හෙට (27දා) සහ අනිද්දා (28දා) යනතෙදින පුරා BMICH හිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී විශිෂ්ඨ ගණයේ මෝටර් රථ 26 February 2016
මන්නාරමේ මුහුදු සටනක් මන්නාරම වංකාල මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ගිය බෝට්ටුවක සිටි තිදෙනකුට තවත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් පහර දී ඇතැයි ද එක් අයකු දිවි 26 February 2016
සිසුවා පැහැරගන්න කළු වෑන් රියක් ඇවිත් නාට්‍ය හා රංග කලාව විෂය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොස් එමින් සිටි 17 හැවිරිදි සිසුවකු කළුතර කටුකුරුන්දේදී පැහැරගැනීමට තැත් කළ බව කි 26 February 2016
කොස්තාපල් වැඩට යන ගමන් අවසන් ගමන් යයි කුලියාපිටිය මාර්ගයේදී තමන් පදවාගෙන ගිය යතුරුපැදිය බෝක්කුවක ගැටී අනතුරට ලක්වීමෙන් හෙට්ටිපොළ පොලිසියේ කොස්තාපල්වරයකු (48) මියගොස් 26 February 2016
වවුනියා සැකකරු දින 10කට පසු අල්ලයි වවුනියාවේ දැරිය (13) පෙබරවාරි 16 වැනි දා කෙළෙසා ගෙල සිරකර මරා දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට උක්කුලාන්කුලම්හි 36 හැවිරිදි පුද්ගල 26 February 2016
ජර්මන් ගමන තුර්කියෙන් නවතී ව්‍යාජ ජර්මන් වීසා සහිත විදෙස් ගමන් බලපත්‍රයක් රැගෙන ජර්මනියට යෑමට ගිය බොරැල්ලේ පදිංචිකරුවෙක් (51) තුර්කියෙන් පිටුවහල් කරනු ලැබ න 26 February 2016
අත්බෝම්බය පත්තු නොවේ උණවටුනේ හෝටලයකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, එය පත්තුවී නැතැයි ද පොලිසිය කියයි. බෝම්බ නිශ්ක්‍රීය අංශය අද උදේ එ 26 February 2016
ලංගමයේ වංචා සොයන්න එෆ්සීඅයිඩියට නියෝග 2011 සිට 2015 දක්වා ලංගමයට අමතර කොටස් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එ 25 February 2016
පොලිස් නිල සුනඛයෝ විසිර යති පොලිස් නිල සුනඛයන් මෙරටට ගෙන්වීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සදහා මෙරටදී අභිජනනය කර ලබා ගත් සුනඛයින් 30 දෙනෙක් ඉද 25 February 2016
තුන්දෙනෙක් පෝරකයට ඇඹිලිපිටිය මොරකැටිය නයගරා නිවාඩු නිකේතනය අසලදී 2008 මැයි 27 වැනිදා චින්තක රාජපක්ෂගේ ඩික්සන් නොහොත් අයිකා කඩුවලින් කපා කොටා ඝාතනය කිර 25 February 2016
‘ලංකා ආර්ථිකය තිරසාර වෙනවා‘ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් 25 February 2016
රවිරාජ් ඝාතන නඩුවේ සාක්කි කැඳවයි යාපන දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනකුගේ සාක්කි අද (25) කොළඹ අතිරේක මහේස්ත 25 February 2016
හමුදාව කීරමලෙන් යයි වසර ගණනාවක් යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි කියයි. පසුගිය රජය කාලයේ මහින්ද රාජපක්ෂ 25 February 2016
සංජේ දත් නිදහස් වෙයි සිරදඬුවම් විඳිමින් සිටි සංජේ දත් අද (25දා) දිනයේ නිදහස් වූ බව ඉන්දීය වාර්තා සඳහන් කරයි. 1993 වසරේ මුම්බායිහි සිදුවූ බෝම්බ පිපිරීම 25 February 2016
ට්‍රී හිල් හි හිඳ සොබා දහමේ අසිරිය විඳිමු ශ්‍රී ලංකාවේ නව වැනි උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා ඇත. නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් 25 February 2016
රටපුරා හදිසි කළුවර ගැන අගමැති ඇමැති අණින් පරීක්ෂණ අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති හා විදු 25 February 2016
අන්තරේ යූජීසියට පාගමනින් යයි විශ්ව විද්‍යාලවල පවතින සිසු පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙසත්, පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්& 25 February 2016
Melheim Kandy දම්පාට අනන්තයට ඉගිලී යන්නට මහනුවර පිළිබඳව දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ මනස් තුළ මතුවන්නේ ඓතිහාසික පූජා නගරයක් ලෙසයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ව 25 February 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026