රාජිතගේ සැත්කමට ජ්යොතිෂයෙනුත් පිහිට හෘදයේ සැත්කමකට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් වුනු සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නගේ සැත්කම බදාදා දවසට යෙදිලා තිබුණත් 28 February 2016
පාදෙණියට එරෙහිව පාදෙණියේ පා ගමනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ලද ප්‍රකාශවලට හා ඔහුගේ ක්රියාකලාපයන්ට එරෙහිව 28 February 2016
රුවන් ‘විරුසර‘ පත් බෙදයි රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරුවන් සඳහා නිකුත් කරන ‘විරුසර‘ කාඩ්පත් බෙදාදීමේ දෙවැනි අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජ 28 February 2016
ෆොන්සේකා රාජිත බලන්න යයි ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බැලීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. හ 28 February 2016
හිමි කර මතින් ආබාධිත සෙබළා හිමේ කරුණා කරයි ආබාධිත රණවිරුවන් පිරිසකට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු උදව් කළහ. රණවිරුවන් හතර දෙනා බැගින් ඔවුන් ශ්‍ර 28 February 2016
වීරකැටියේ වෙඩි තැබීමෙන් රියදුරා මරුට වීරකැටියේ වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි. වෙඩි වදිද්දී වෑන් රිය නොනවත්වාම පදවාගෙන බව කියන සාගර නම් රියදුරා 28 February 2016
කතරගමත් වෙඩි පත්තුවෙයි කතරගම කිරිගෙදර තුනේ පාළම අසලදී ත්‍රී රෝද රථයකට වෙඩි තැබීමෙන් එය පෙරැළී කතක (58) තුවාල ලැබීය. කාන්තාව කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි 28 February 2016
මිනිහා බේරාගන්න ගෑණි පොලිසියට ඇසිඩ් ගහයි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනිමට ගිය වලස්මුල්ල පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙ 28 February 2016
පවුලේ අය අත්අඩංගුවට ගනිතියි මහින්ද කියයි ‘නාමලුත් අත් අඩංගුවට ගනියි. බැසිල් අත්අඩංගුවට ගනියි. ගෝඨාභය අත්අඩංගුවට ගනියි. ඊළඟට මාත් ගනියි‘ යනුවෙන් හිටපු ජනපති මහින්ද ර 28 February 2016
තුවක්කුකරු හයිබ්‍රිඩ් රියෙන් ඇවිත් වීරකැටිය නයිගල කිරිමැටිකන්ද දී මිනීමැරුම් නඩුවක සැකකරුවකුට හා පාරේ ගිය අයකුටද වෙඩි වැදී ඇතැයිද තුවක්කුකරුවන් හයිබ්‍රිඩ් 28 February 2016
කටපුංචා වීරකැටියට පනී වීරකැටියේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් තංගල්ල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. 28 February 2016
අජන්තා රණසිංහ ජීවන ගීතය නිම කරයි ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ අද (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. පසුග 27 February 2016
විශ්වා වර්ණපාල සමුගනී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව 27 February 2016
රාජිත බලන්න ජනපති සිංගප්පූරුවට අසනීපයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සැප දුක් බැලීම සඳහා ජ 27 February 2016
එෆ්සීඅයිඩියෙන් 23ක් අත්අඩංගුවට අරං පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා පටන් පරීක්ෂණ පවත්වා මේ වන විට විසි තුන් දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පරවා ඇතැයි උසස් පොලිස් න 26 February 2016
බැඳුම්කර ගනුදෙනුව ගැන විගණකාධිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව තීරණය කළ බව ආරංචි මාර්ග කියයි. පසුගිය ව 26 February 2016
ජාතික ගීය දෙමළෙන් ගැයුවාට උසාවි යති නිදහස් දින සැමරුම් ජාතික උත්සවයේ දී ජාතික දීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් මූලික අයිතිවාසිකම් උල්ල 26 February 2016
ලංකා ධීවරයෝ 9ක් ඉන්දියා අත්අඩංගුවේ ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවූ ශ්‍රී ලාංකික ධීවරයින් නව දෙනෙකු හා ධීවර යාත්‍රා දෙකක් ඉන්දියාවේ වෙරළ ආ 26 February 2016
දැරිය මැරුවැයි දෙදෙරු පියා රිමාන්ඩ් වවුනියාව උක්කුලාන්හි 13 හැවිරිදි පාසල් සිසුවිය කෙළෙසා මරා දැමීයැයි අත්අඩංගුවට ගත් 36 හැවිරිදි යතුරුපැදි අළුත්වැඩියාකරු ලබන 26 February 2016
‘සියලු පාසල්වලට සමානව සලකනවා‘ දිවයිනේ සියලූ පාසල්වලට සමානව භෞතික හා මානව සම්පත් ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීම වත්මන් රජයේ අරම 26 February 2016
ගෙට රිංගූ කොස්තාපල්ට පිහි පහර මඩකලපුව කොම්මාන්තුරෙයි නිවසකට සිවිල් ඇඳුමින් සැරසී රාත්‍රී 11.30ට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු පිහි පහරකින් ත 26 February 2016
රනාලේ බැංකුවකින් හය ලක්ෂයක් කොල්ල කාලා පිස්තෝල දෙකකින් අතැතිව ආ කොල්ලකරුවන් දෙදෙනකු අද සවස රණාල ග්‍රාමීය බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ හයක් පමණ සහ සේවිකාවන්ග 26 February 2016
ඩී ආර් විජයවර්ධන සේවාව අගයමින් මුද්දරයක් මෙරට පුවත්පත් කලාවේ පුරෝගාමියකු මෙන්ම සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘවරයා ද වූ ඩී ආර් විජයවර්ධන මහතාගේ 130 වන ජන 26 February 2016
‘වෙනම සිටියත් දෙපිරිසම එක මතයක‘ - මහින්දානන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් ව්‍යවස්ථා සංශෝධනයේදී දෙපිළක් නොවී එක මතයක සිටීමට 26 February 2016
මේජර් නෙවිල්ගේ ඉඩම ළඟ ඉඩමේ දෙවැනි වළත් හාරයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය ව 26 February 2016
වෙද සංගමය කුරුණෑගලදී උද්ඝෝෂණයේ ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කරන ප්‍රකාශවලට හා ආණ්ඩුව අත්සන් කිරීමට යෝජිත ඉට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ 26 February 2016
‘ලංකාවේ ප්රජාතන්ත්රවාදී පෙරැළිය ප්‍රශංසනීයයි‘ ගතවුණු මාස 12ක කාලය තුළදී අගමැති වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලන මෙන්ම ප්රජාතන්ත්රවා 26 February 2016
මහින්දගේ ආරක්ෂකයාගේ ඉඩම හාරයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂකයකු වූ මේජර් නෙවිල්ගේ මැදමුලන ඉඩමේ ස්ථාන කිහිපයක් බැකෝවකින් හාරා කිසියම් දෙයක් සොයන බව දැනගන 26 February 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026