ෆොටෝ ගන්න ගිය ජෝඩුව රෝහලේ අලුත් ජෝඩුවක් ගමන් කළ ත්‍රී රෝද රියක් අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට යද්දී පෙරැළී දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කළ බව බලපිටිය රෝහල් ආර 15 March 2016
වතුර බොන්න ආ ගවයාට අන්තිමේ වෙනදේ බලන්න... කිඹුලා සැඟව සිට ගොදුරු සොයා ගන්න මනා හැකියාවක් ඇත්තෙකි. වතුරට ආ ගවයෙකුගේ පාදයෙන් අල්ලා ගන්නා මේ කිඹුලා පැය ගණනාවක් මේ ගවයා සමග සටන 15 March 2016
රතිඤ්ඤා කම්හල් ගින්නෙන් තුනක් මරුට කිඹුලාපිටියේ රත්ඤ්ඤා කර්මාන්තශාලාවක් ගිනි ගැනීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 March 2016
සේයා ඝාතකයාට මරණ දඬුවම කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි බක්මීදෙණිය දැරිය කෙළෙසා මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරුවූ ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත්ට මරණ දඬු 15 March 2016
කොහොඹ ගහ යටිනුත් සිරුරේ කොටස් ගොඩගනී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගත් ස්ථානය සමීපයෙන් කොහොඹ ගසක් යට මහ වළක් කැපූ පොලිසිය ඔහුගේ සිරුරේ තවත් කොටස් ක 15 March 2016
වයඹ සභාපතිගේ මාධ්‍ය තහනමට යළි විරෝධය වයඹ පළාත් සභාව වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කරින් වයඹ පළාත් සභාවේ සභාපති විසින් පැනවුණු නියෝගය ඉවත් නොකළැයි විරෝධය පළකරන වය 15 March 2016
නිශාන්ත රණතුංගට අදත් ඇප නෑ සීඑස්එන් නාළිකාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව බදාදාට (16) ක 15 March 2016
දිඹුලාගල ප්‍රා මන්ත්‍රීන්ට ඇප පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරලගංවිල ඡන්ද කාර්යාල දෙකකට වෙඩි තබා පිරිසකටද තුවාල කර දේපල හානි කළ 15 March 2016
හිටපු නාගරික මන්ත්‍රිනිය පැහැරගනී වැලිගම කප්පරතොට හෝටලයදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති (38) මහත්මිය කිසියම් පිරිස 15 March 2016
සේයා නඩු තීන්දුව අද ගම්පහ, කොටදෙණියාවේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කෙළෙසා මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහ 15 March 2016
ඇඹිලිපිටි සිරුර ගොඩගනී පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මිනිය අද (15) උදෑස 15 March 2016
ඒ කිසිම දෙයක් දැන්මම කියන්න බැහැ... නිතර වශයෙන් දැන්වීම් වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේවන වනවිට නිවේදිකාවකි. නිරූපණය තුලින් ක්ෂේත්රයට පැමිණි ෂෙහානි විජ 15 March 2016
වැඩේ කරලා පාඩුවේ ඉන්න ළමයෙක් ලාංකික සිනමා ක්ෂේත්රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඉදිරියේදී ඔහු රංගනයෙන් ද 15 March 2016
හෙරොයින් ගුලි ගිල්ල පාකිස්තානුවා දැලේ හෙරොයින් ගුලි ගිල පැමිණි පාකිස්තාන ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව 14 March 2016
Clarence the Legend Unplugged ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "Clarence the Legend Unplugged by Marians" සජීවි ප්‍රසංගය මාර්තු 12 වැ 14 March 2016
සිසිලියාගේ ඇප අයැදුමට විරෝධතා ඉල්ලයි තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් වංචා කළ බවට චෝදනා ලබා රිම 14 March 2016
රටවල් 33ක නියෝජිතයෝ පොළොන්නරුවේ රටවල් 33ක තානාපතිවරු, මහ කොමසාරිස්වරු හා නියෝජිතයෝ අද (14) පොළොන්නරුව මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසන්හි යුද්ධ 14 March 2016
‘වත්මන් රජය ගත් ණයවලින් බෝක්කුවක්වත් හදලා නෑ‘ මේ වසරේ ගෙවීමට ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී කී ණය ප්‍රමාණයෙන් 62%ක්ම ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස 14 March 2016
‘ඒ දරුවාට පාසල් දොර වැහුවේ ඇයි දැයි අගවිනිසුරු අහයි‘ එච්.අයි.වී. ආසාදිතයකුට වුවද අසාධාරණයක් නොවිය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2) (ඇ) වගන්තිය යටතේ සෑම ළමයකුටම අධ්‍යාපනය ලැබීමේ 14 March 2016
නිරුවත් වීමේ තරගයට සූදානම්ද? පූනම් පාණ්ඩේ 2011 ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත්, තම නිරුවත් 14 March 2016
‘ජනතාවට තිත්ත බෙහෙත් : මැති ඇමැතින්ට පැණිරස බෙහෙත්‘ ‘අද වන විට හංසයාට කතිරය ගහපු, අලියාට කතිරය ගහපු ජනතාව ඇතුළු මේ රටේ මුළුමහත් පොදු ජනතාව මේක අසමත් ආණ්ඩුවක් බව වටහාගෙන අවසානයයි. ජනත 14 March 2016
ශිරෝමි රඟපාන්නත් කැමැත්තෙන් සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුජාතා" ටෙලිනාට්‍යයේ තේමා ගීත ගායනා කරමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින ශිරෝමි රත්නා 14 March 2016
යෝෂිත ගෙදර යයි අලුත්කඩේ මහාධිකරණයෙන් අද (14) ඇප ලැබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනා මින් මද වේලාවකට පෙර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහාධ 14 March 2016
ට්‍රාන්ස්ෆෝමර් විනාශය සොයන්න පොලිසිය ගෙන්වයි බියගම ට්‍රාන්ස්ෆෝමරය අසාමාන්‍ය ලෙස විනාශ වීමට බලපාන්නට ඇති වෙනත් හේතු සාධක දැඩිව සොයා බලන්නට රජය තිරණය කළ බවත් ඒ අනුව පොල 14 March 2016
‘කොටි මාස්ටර්ලා සම්බන්ධ තීරණයක් නැතිලු‘ කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ ‘දයා මාස්ටර්‘ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්‘ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික 14 March 2016
පිට්බුල්ගේ කැමැත්ත 'ජැකලින්ට' ජනප්‍රිය රැප් ගායකයෙකු ලෙස ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලංකා රූප රාජිනි බොලිවු 14 March 2016
යානයක් වැනසූ මිසයිල කොපුව කටුගෙට කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ අරුලානන්දන් නිශාන්තන් රුපියල් කෝටි 24කට අධික වටිනාකමකින් යුත 14 March 2016
පැය හතරෙන් : පාරේ 31ක් කුඩුවට ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ 14 March 2016
කැලණි නවක වදයට එරෙහිව ආචාර්යවරු වර්ජනයේ කැලණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට දේශන වලට සහභාගී වීමට ඉඩ නොදී නවක වදය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැන්වූ පස 14 March 2016
හෙළ ඔසුවේ ගුණ බැබළෙයි මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබද පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය අපට වැළදෙ 14 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026