අයිශ්ට සම්මානයක සිහිනයක් මේ වසරේ මැයි මස 20 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ඕමන්ගු කුමාර්ගේ 'සර්බ්ජිත්' චිත්‍රපටයේ ප්& 22 April 2016
බිත්තියේ ඇඹීම් බර්නි මිචෙල් කියන්නෙ ලෝකයේ සිටින දක්ෂ ඇඹීම් ශිල්පියෙක්. පොටිවලට සමාන අමුද්‍රව්‍යක් භාවිත කර ඔහු කරන මේ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි. 22 April 2016
දිවුල්ගනේ සඳ මඬල ගැන ගයයි අද ඔබට සාරවිටෙන් ගෙන එන්නේද ගුවන් විදුලි නාළිකාවල නෑසෙන තවත් නැවුම් ගීයක්. ඒ තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සඳ මඬල ගීතය.අපි ඒ ප 22 April 2016
ජාත්‍යයන්තර ජයග්‍රහණ දෙකක් රැගෙන ආ ඕෂධී වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවට නිරූපණය තුළින් විශාල ජයග්රහයණයක් ලබාදී ඇත 22 April 2016
දිමුත්ගේ 28 වැනි උපන්දිනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීකට් ක්‍රීඩක දිමුත්කරුණාරත්නගේ 28 වැනි උපන්දිනය අද දිනයට යෙදි තිබුණි. 21 April 2016
කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් නිරුවත් වෙයි ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්, වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් දායක වී තිබෙනවා. ඒ Calvin Klein නම් යට ඇඳුම් සඳහායි. මෙම 21 April 2016
කොළඹට තද වැසි - පාරවල් යටවෙයි කොළඹ ප්‍රදේශයට අද (21) ඇදහැලුණු වර්ෂාව නිසා නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් මහා මාර්ග ජලයෙන් යට වී ඇත. පැය කිහිපයක් දැඩි අකුණු කෙට 21 April 2016
‘එක පැත්තකින් නාය යනවා : අනිත් පැත්තෙන් අලි කරදර‘ ආර් චිත්‍රා (37) විදේශ ගතව රැකියාවක් කරමින් සිට මීට වසර එක හමාරකට පමණ පෙර නැවත ගම රට පැමිණියේ සිය ගම්මානයේ වූ මහා ඛේදවාචකයක් ආරංචිව 21 April 2016
විජයවර්ධන පරපුරේ මියගිය නෑයනට පිං කැලණිය රජමහා විහාරයේ ප්‍රධාන දායිකාව වූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය ප්‍රධාන විජයවර්ධන පරපුරේ මිය ගිය ඥාතීනට පිං පැමිණවීමේ ආගමික 21 April 2016
"සම්බන්දන් නිල නොලත් තර්ජනයක" කම්කරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ නායකත්වය වෙනුවෙන් මේ රටේ ප්‍රධාන නායකයින් පසු බසින අවස්ථාවක බලහත්කාරයෙන් විපක්ෂ නායකත්වය භාර අදී 21 April 2016
යුරේනිගේ 'සාරි පොටේ' නැටිල්ල යුරේනි නොෂිකා කියන්නේ තරුණ්‍යයේ නිළියක් වුවත් ඇය මෑතකදී ගායන ක්ෂේත්රයටද එක් වූවා. ඇය විසින් මේ වන විට ගීත දෙකක් නිර්මාණය කර තිබෙ 21 April 2016
ආබාධිත සෙබළා කුඩු සමඟ සැකපිට ගලේවෙල වහකෝට්ටේ ආබාධිත සෙබළකු බව කියන පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරෝයින් මත් කුඩු තිප්පොළක් වටලා හෙරෝයින් ග්‍රෑම 21 April 2016
වික්‍රම්ගේ නවතම චිත්‍රපටයක් ළඟදීම බොහෝදෙනා හඳුනන වික්‍රම නොහොත් චියාන් වික්‍රම්ගේ එළිදැක්වීමට නියමිත නවතම චිත්‍රපටයේ ප්රචාරක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නි 21 April 2016
යුරෝපා මාළු අපනයන තහනම ඉවතට දීර්ඝ සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට යුරෝපා හවුල අද (21) බෙල්ජියමේ බ්‍රසල්ස් නුව 21 April 2016
"සීමා නීර්ණය නොකර ඡන්දයකට යන්න බැහැ" පවතිණ සීමා නිර්ණය කිරීමේ වාර්තාවේ අඩුපාඩු අගෝස්තුවේ අවසන් අවසන් කිරිමට නොහැකි බවත් විපක්ෂය කියන අයුරින් නිසි පරිදි සීමා නිර්ණය න 21 April 2016
තමිල් පස්සේ පැන්නූ සිව්දෙනා රිමාන්ඩ් මිනීමැරුම් නඩුවකට සැකපිට දෙවුන්දර තමිල් නමැත්තා මීගමුව බන්ධනාගාරයෙන් මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර රිය පස 21 April 2016
මහේස්ත්‍රාත් රහස් පොලිසියට දොස් කියයි තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අ 21 April 2016
ප්‍රියංකර පෙරේරා එක්ක කතා බහක් ප්‍රවීණ ගායකයෙකු වන මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරාට බොහෝදෙනා දක්වන්නේ මහත්වූ සෙනෙහසක්. ඒ ඔහුගේ ඇති ගායන ශෛල්‍ය සහ ඔ 21 April 2016
සිනමා සක්විත්තෙක් සමුගනී ප්‍රවීන සිනමාකරුවකු, ඡායාරූප ශිල්පියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, වූ ඩී.බී. නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත විය. 'දවස' ආරම්භක කතෘ ඩී.බී. 21 April 2016
බක් පෝදා රටපුරා පිංකම් බක් පුර පසළොස්වක පොහෝදා අනුරාධපුරය, මහනුවර, කතරගම, කැලණිය, පොළොන්නරුව, මහියංගණය, මුතියංගණය, ගංගාරාමය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන හ 21 April 2016
‘මහින්දටත් උදාගමක්‘ මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු ජනපතිවරු වෙනුවෙන් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද 21 April 2016
වැසි පතා නොච්චියාගම මුට්ටි නවති කලට වැසි ලැබි ගොවිතැන් බත් සරුවේවා යැයි ප්‍රර්ථනා කරමින් නොච්චියාගම ඉට්ටිකුලම ගම්වාසිහු මුට්ටි නැමිමේ මංගල්‍යය පැවැත්වූහ. 21 April 2016
කිෂානි අලංකිත් සරාගී වෙලා? කිෂානි අලංකි කියන්නේ තාරුණ්‍යයේ නිළියක්. ඇයව මේ දිනවල වැඩි වශයෙන් නිර්මාණවල දකින්නට නොලැබුණත් ඇය ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඔ 21 April 2016
හෙදියට සරම ඉස්සූ ත්‍රී රෝද රියැදුරා නා ගනී බණ්ඩාරගම රයිගම ත්‍රී රෝද රියදුරකු අසල්වැසි හෙද නිලධාරිනියකට සරම උස්සා පෙන්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම රියදුරු (55) අත්අ 21 April 2016
චාලි චැප්ලින්ගේ කෞතුකාගාරය එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම හාස්‍ය නළුවා වූ චාලි චැප්ලින් වෙනුවෙන් නිර්මාණය කරන ලද චාල් චැප්ලින් කෞතුකාගාරය පසුගිය අප්‍රේල් 1 21 April 2016
වෘත්තීය වශයෙන් ගායිකාවක් නොවුන ගායිකාව ශානිකා සෝමතිලක යනු වසර කිහිපයක සිට ප්රවීණයන්ගේ ගීත ගයමින් යූටියුබ් ජාලය තුළ එළිදක්වමින් ඉතාමත් ජනප්‍රියත්වට පත්වූ අයෙකි. ඇ 21 April 2016
චන්ද්‍රකුමාර් ඊපීඩීපියෙන් යයි උතුරේ දෙමළ ජනතාව ඊ.පී.ඩී.පී.සංවිධානය ප්‍රතික්ෂේප කිරීම දැඩි වීමත් සමග තමන් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඊ.පී.ඩී.පී.යේ යාපන දිස්ත 21 April 2016
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ බෲස් ලී පැවසුවේ හොඳ සටන් ශිල්පියෙකුට ජලය බවට පත්වෙන්නට යැයි කියාය. මේ එලෙස තම සිරුර පරිවර්තනය කරගත් නර්තන ශිල්පියෙක්. වර්තමානය වන ව 21 April 2016
පොලිස් පොතෙන් අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළ අසල බස් රියදුරකුට පහර දෙමින් සිටි පිරිසක් සමථයකට පත් කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙ 21 April 2016
නල්ලතන්නි මුදලාලි කඩයට ආ පිරිස කයි නල්ලතන්නියේ අවන්හලකින් කෑම කෑ වන්දනා කරුවන් පිරිසකට රුපියල් 3800 ක බිලක් ගෙවීමට සිදුව ඇත. පරාටා 20 ක්, බිත්තර රොටී 09 ක්, පරිප්පු හා සැමන් 21 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026